දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විජයකලාට ඇප
Homeප්‍රවෘත්ති

විජයකලාට ඇප

PropellerAds

එල්.ටී.ටී.ඊ සංවිධානය යළි නඟා සිටුවිය යුතු බවට උතුරේ පැවැති පැවති ප්‍රසිද්ධ රැස්වීමකදී ප්‍රකාශයක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අද(08) පෙරවර...

"ජනපති පුටුව හරහා රට පස්සටමයි ගියේ - සුන්දර ආඥාදායකයෙකු ඕනේ" - ෆොන්සේකා කියයි
දකුණේ පාතාලයින් වෙනත් ප්‍රදේශවලට පළා යයි - STF විශේෂ මෙහෙයුම් දිගටම
ශ්‍රීලනිප 16 කණ්ඩායම විමල් හමුවී විශේෂ සාකච්ඡාවක!


එල්.ටී.ටී.ඊ සංවිධානය යළි නඟා සිටුවිය යුතු බවට උතුරේ පැවැති පැවති ප්‍රසිද්ධ රැස්වීමකදී ප්‍රකාශයක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අද(08) පෙරවරුවේ අත්අඩංගුට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කර තිබේ.
එම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය භාර නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වා මහතා අධිකරණයෙන් දන්වා සිටියේ පරීක්ෂණ කටයුතු අවසන් කර නීතිපතිවරයාගේ උපදෙස් මත මෙම සැකකාරිය අත්අඩංගුට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බවයි.
සැකකාරිය රිමාන්ඩ් භාරයට පත් කරන මෙන්ද මෙහිදී නියෝජ්‍ය පොලිස්පතිවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියහ.
එම අවස්ථාවේ මහේස්ත්‍රාත්වරයා නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් විමසා සිටියේ සැකකාරිය රිමාන්ඩ් භාරයට පත් කිරීම සඳහා ඉදිරිපත් කරන හේතු මොනවාද යන්නයි.
ඊට පිළිතුරු දෙමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කර සිටියේ එවැනි සුවිශේෂ කරුණු කිසිවක් නොමැති බවත් මෙම සැකකාරිය මහජන නියෝජිතවරියක බැවින් අධිකරණය මඟ හැර යා හැකි බවට පූර්ව නිගමනයක් ඇති කරගත නොහැකි බවද කියා සිටියේය.
කෙසේ වෙතත් සාම්ප්‍රදායික ලෙස ඉල්ලා සිටින ආකාරයට මෙම සැකකාරියද රිමාන්ඩ් බවට පත් කරන ලෙස නියෝජ්‍ය පොලිස්පතිවරයා අධිකරණය ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා සැකකාර විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරිය රුපියල් ලක්ෂ 05 ක ශරීර ඇපයක් මත මුදාහල අතර පැමිණිල්ල නැවත දෙසැම්බර් මස 7 වනදා කැඳවීමට නියම කළේය.
එදින සැකකාරිය සම්බන්ධයෙන් ගන්නා නීතිමය ක්‍රියාමාර්ගය මොනවාද යන්න අධිකරණය දැනුවත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා පොලීසියට දැනුම් දුන්නේය.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විජයකලාට ඇප
විජයකලාට ඇප
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiwdZ3I1PWKgYtMFwCjtQg4ZKsYVOvkDdlMhXY9C8eTgYEexsXfiRxzjM7gn6QM3lH3X3pHdf8U4JN5UYOQ_ZeKDMUqGJNw8AndPHhmF0piCtf-UxGRvYuDAHxsVYSr5xX54IEdVvRKA_w/s640/11111111111.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiwdZ3I1PWKgYtMFwCjtQg4ZKsYVOvkDdlMhXY9C8eTgYEexsXfiRxzjM7gn6QM3lH3X3pHdf8U4JN5UYOQ_ZeKDMUqGJNw8AndPHhmF0piCtf-UxGRvYuDAHxsVYSr5xX54IEdVvRKA_w/s72-c/11111111111.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/10/blog-post_73.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/10/blog-post_73.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy