දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අන්තිමේදී ඒඑස්පී මෛත්‍රී ගාණේ කටාර් යයි
Homeගොසිප්

අන්තිමේදී ඒඑස්පී මෛත්‍රී ගාණේ කටාර් යයි

PropellerAds

අන්තිමේදී ඒඑස්පී මෛත්‍රී ගාණේ කටාර් යයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සමයේ නයිජීරියානු තානාපති ධූරය දැරූ ඉඩකඩම් ව්‍යාපාරික ඒ එස් පී ලියනගේ...

නදීෂා බතීෂ එක්ක සාප්පු සවාරි ගිහින් (photos)
ඇමති ලේකම් පුතාගෙයි කෝටිපති ඇඟලුම් ව්‍යාපාරිකයාගෙයි අම්මා පෝයදා මහමග අතැර දාලා
මොරගහහේන ගුරුවරියගේ අබිරහස් මරණය

අන්තිමේදී ඒඑස්පී
මෛත්‍රී ගාණේ කටාර් යයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සමයේ නයිජීරියානු තානාපති ධූරය දැරූ ඉඩකඩම් ව්‍යාපාරික ඒ එස් පී ලියනගේ මහතා නව රජය යටතේ කටාර් දේශයේ ශ්‍රී ලංකා තානාපති ලෙස ඊයේ පත්වීම් ලිපිය ලබා ගත්තා. ඔහු ලබන 15 වනදා සිට කටාර් තානාපති සේවයට වාර්තා කරනු ඇත.
පසුගිය ජනපතිවරණයේදී මහින්ද රාජපක්ෂගේ සහාය අපේක්ෂකයෙකු ලෙස
ජනපති පදවියටද

ඉල්ලූ ලියනගේ මහතා පසුකාලීනව වඩාත් ප්‍රකට වූයේ පරාජිත මහින්දට කොළඹින් පීකොක් මන්දිරයක් ලබාදීමේ සිද්ධියක් නිසාය. ඒ දිනවල ඔහු මහින්ද වෙනුවෙන් සැදී පැහැදී වැඩ කළේ පීකොක් මන්දිරයේ ජ්‍යොතිෂ්‍ය දෝෂ සකසන්නට පිහිනුම් තටාකයේ වැලිද පුරවමිනි.
කෙසේ වෙතත් ඔහු විසින්ම පැතිරූ ආරංචි නිසා පුවත්පත් වල එම වැලි පිරවූ තටාකයේ වටිනා දේ සඟවා ඇතැයි පුවත් පළවිය. පොලිසිය උසාවි නියෝගයෙන් වැලිද ඉවත් කර කිසිවක් නැතැයි කියමින් ‘නාටක‘ද රඟ දැක්විණි.

කෙසේ වෙතත් මෙම මන්දිරය හිටපු ජනපතිවරයාට විකිණූ බවට ආරංචි පැතිරී ඒ ගැන එෆ්සීඅයිඩී පරීක්ෂණ පැවැත්වූ අතර ඒ සඳහා ලියනගේ මහතා කිහිපවරක් පොලිසි ගියේය. අනතුරුව ශ්‍රිලනිප සංවත්සර අවස්ථාවක මෛත්‍රී ජනපතිවරයාට සහාය පළකරමින් වේදිකාවට නැග පිල්මාරු කරන්නට ලියනගේ මහතා කටයුතු කළේ මහින්දට විරුද්ධව මෛත්‍රීට පක්ෂව පුවත්පත් දැන්වීම් පවා පළ කරමිනි.

මේ ආකාරයට පිල්මාරු දේශපාලනයක නිරතවූ අපූරු පුවත් මවන්නෙකුද වූ වේදිකාවෙන් ඔතෙලො,රූපවාහිනියෙන් හිමි අහිමි ටීඑන්එල් පැදුරු සාජ්ජය ඉදිරිපත් කළ ඒ එස්පී ලියනගේ මහතා දැන් නව රජයේ හොඳ හිතවතෙක්වී ඇති අතර කටාර් දේශයේ ලංකාවේ තානාපති පත්වීම මෙසේ ලබාගෙන තිබේ
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29318,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අන්තිමේදී ඒඑස්පී මෛත්‍රී ගාණේ කටාර් යයි
අන්තිමේදී ඒඑස්පී මෛත්‍රී ගාණේ කටාර් යයි
http://ift.tt/2maxWZR
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/03/blog-post_497.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/03/blog-post_497.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy