හෙරොයින් හා කංසා පානය කර රිය පදවන රියදුරන් හඳුනා ගැනීමට හැකි උපකරණ පොලිස් ස්ථාන වෙත ලබාදීමට වැඩපිළිවෙළක් සකස් කළ බව රථවාහන කොට්ඨාසයේ නියෝජ...
හෙරොයින් හා කංසා පානය කර රිය පදවන රියදුරන් හඳුනා ගැනීමට හැකි උපකරණ පොලිස් ස්ථාන වෙත ලබාදීමට වැඩපිළිවෙළක් සකස් කළ බව රථවාහන කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.
බීමත් රියදුරන් හඳුනා ගැනීමට ක්‍රමවේද තිබුණත් මෙවැනි මත්ද්‍රව්‍ය භාවිත කර වාහන ධාවනය කරන පිරිස් හඳුනා ගැනීමට විද්‍යාත්මක ක්‍රමයක් නොමැති නිසා මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
COMMENTS