අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යූ.එන්.පී මන්ත්‍රීවරුන්ට හොර රහසේම පගාව දෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්...
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යූ.එන්.පී මන්ත්‍රීවරුන්ට හොර රහසේම පගාව දෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.
පොදු ජන රළ ආණ්ඩු විරෝධී ජාතික හටන ජනහමු මාලාවේ කොළඹ දිස්ත්‍රික් පළමු ජන හමුව ඊයේ පෙරවරුවේදී එක්වෙමිනි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
“මම දැක්කා ඊයේ සිරිසේන ජනාධිපතිතුමා කියනවා මේ මන්ත්‍රීලගේ වැටුප් වැඩි වැඩි කරනවා, සත පහක් දෙන්නේ නැහැ. අපි ඉල්ලුවේ නැහැ පඩි වැඩි කරන්න කියලා. පඩි වැඩි කර ගත්තේ යූ.එන්.පී එක. විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට දෙන්නේ එක පඩියක්, ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට දෙන්නේ තව පඩියක්. අපිට දෙන පඩියට අමතරව ලක්ෂ දෙකක් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට වෙනම ගෙවනවා. හොරෙන් පගාව දෙනවා යූ.එන්.පී මන්ත්‍රීවරුන්ට මාසෙකට ලක්ෂ 2ක් වික්‍රමසිංහ මහත්තයා. ඒක නවත්තන්න කියලා ජනාධිපතිතුමාට කියනවා.”
COMMENTS