ජනාධිපතිවරයාගේ නියමය පරිදි වහාම කි‍්‍රයාත්මක වන පරිදි වැඩබලන රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස වැඩබලන ජනාධිපති අතිරේක ලේකම් නාලක කළ...
ජනාධිපතිවරයාගේ නියමය පරිදි වහාම කි‍්‍රයාත්මක වන පරිදි වැඩබලන රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස වැඩබලන ජනාධිපති අතිරේක ලේකම් නාලක කළුවැව මහතා පත් කර තිබේ.
ජනාධිපතිවරයාගේ නියමය පරිදි, අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියට යටත්ව වහාම කි‍්‍රයාත්මක වන පරිදි මෙම පත්වීම සිදු කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
COMMENTS