එක්සත් ජාතික පක්ෂ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මනත්‍රි වඩිවේල සුරේෂ් මහතා නැවතත් එක්සත් ජාතික පක්ෂයට පැමිණ තිබේ. ඊයේ දිනයේදී ඔහු නව අ...
එක්සත් ජාතික පක්ෂ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මනත්‍රි වඩිවේල සුරේෂ් මහතා නැවතත් එක්සත් ජාතික පක්ෂයට පැමිණ තිබේ.
ඊයේ දිනයේදී ඔහු නව අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවී සිය සහාය ලබාදෙන බව ප්‍රකාශ කළත් නැවත් ඔහු එක්සත් ජාතික පක්ෂයට පැමිණි බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා පවසයි.
COMMENTS