දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
යාපනයේ තෝරා ගත් ප්‍රදේශ කීපයක විශේෂ සෝදිසි මෙහෙයුම්
Homeප්‍රවෘත්ති

යාපනයේ තෝරා ගත් ප්‍රදේශ කීපයක විශේෂ සෝදිසි මෙහෙයුම්

PropellerAds

මේ දිනවල යාපනයේ තෝරා ගත් ප්‍රදේශ කීපයක පොලීසිය හා  පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව විශේෂ සෝදිසි මෙහෙයුම් වරින් වර දියත් කිරීමට පටන් ගෙන ඇත. ...

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම බැඳුම්කරයට මිලියන දහසකට වඩා යොදවලා
තුර්කි බලය අර්තුකාන් යළි අත්පත් කරගනියි
FCIDය ගෝඨාගෙන් පැය 2 හමාරක් ප්‍රශ්න කරයි
යාපනයේ තෝරා ගත් ප්‍රදේශ කීපයක විශේෂ සෝදිසි මෙහෙයුම්

මේ දිනවල යාපනයේ තෝරා ගත් ප්‍රදේශ කීපයක පොලීසිය හා  පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව විශේෂ සෝදිසි මෙහෙයුම් වරින් වර දියත් කිරීමට පටන් ගෙන ඇත.

යාපනයේ ක්‍රියාත්මක විවිධ කල්ලි වලට අයත් සාමාජිකයින් කීප දෙනෙකු තවමත් යාපනයේ ප්‍රදේශ කීපයක සැගවී සිටින බවට ලැබී ඇති තොරතුරු වලට අනුව ඔවුන්ව අත් අඩංගුවට ගැනීම සදහා මෙම මෙහෙයුම් දියත් කොට තිබේ.

ගතවූ මාස හතර ඇතුලතදී  යාපනයේ ප්‍රධාන කල්ලි පහකට අයත් සාමාජිකයින් 58 දෙනෙකු පොලීසිය විසින් අත් අඩංගුවට ගැනීමෙන් පසුව යාපනයේ පැවති බිහුසුණු තත්ත්වය පහව ගොස් තිබූ අතර යළිත් වරක් යාපනයේදී පුද්ගලයින් දෙදෙනෙකුව කපා තුවාල සිදුකිරීමත් ගුරුවරියක සතු ස්වර්ණාභරණ තොගයක් කොල්ල කෑමත් යන සිද්ධීන් වලට  යාපනයේ ක්‍රියාත්මක ''ආවා ගෲප්'' කල්ලියේ සාමාජිකයින් සම්බන්ධ බවට පොලීසියට ලැබුණු තොරතුරු නිසා ඔවුන්ව සොයා එම මෙහෙයුම් තවදුරටත් සිදු කෙරෙයි.

මෙම මෙහෙයුම් කලින් නොදන්වා එක්වරම  සිදු කෙරෙන අතර යාපනයේ චුන්නාකම් තෙලිප්පලෙයි,මනිපායි චාවාකච්චේරී යන පළාත් ආවරණය වන පරිදි එම මෙහෙයුම් දියත් කරණු ලබන්නේ යාපනයේ ක්‍රියාත්මක කල්ලි සාමාජිකයින්ගේ ක්‍රියාකාරිත්වයන් වැඩි වශයෙන්ම එම ප්‍රදේශ වලට නැඹුරු වී තිබීම හේතුවෙනි.

(දිනසේන රතුගමගේ)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: යාපනයේ තෝරා ගත් ප්‍රදේශ කීපයක විශේෂ සෝදිසි මෙහෙයුම්
යාපනයේ තෝරා ගත් ප්‍රදේශ කීපයක විශේෂ සෝදිසි මෙහෙයුම්
http://am.lk/media/k2/items/cache/9191b9b777deb33b71f50b22d13e7937_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/10/blog-post_351.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/10/blog-post_351.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy