සභාග ආණ්ඩුවක් පිළිබඳව බලාපොරොත්තුවක් නොමැති බවත් එවැනි යෝජනාවක් පැමිණියහොත් පක්ෂයක් ලෙස ගන්න තීන්දුව පිළිබඳව සාකච්ඡා කරන බවත් හිටපු ජනපති ...
සභාග ආණ්ඩුවක් පිළිබඳව බලාපොරොත්තුවක් නොමැති බවත් එවැනි යෝජනාවක් පැමිණියහොත් පක්ෂයක් ලෙස ගන්න තීන්දුව පිළිබඳව සාකච්ඡා කරන බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
නාරාහේන්පිට අභයාරාමයේදී මාධ්‍යවේදීන් නැගී ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසුවේය.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
"යෝජනාවක් තියෙනවා. අපි දන්නේ නෑ ඒක කෙරෙනකම්. අපිටත් ඒ ගැන විශාල බලාපොරොත්තුවක් නෑ. පක්ෂයක් විදිහට එහෙම යෝජනාවක් ආවොත් පක්ෂයක් ලෙස කරන්නේ මොකක්ද කියලා සාකච්ඡා කළා."
COMMENTS