එක්සත් ජාතික පක්ෂයේ නිල වෙබ් අඩවිය "හැක්" කර ඇති බවට කරුණු වාර්තා වෙයි. "මම තවමත් අගමැති" ලෙස හිටපු අගමැතිගේ රුව සහිත...
එක්සත් ජාතික පක්ෂයේ නිල වෙබ් අඩවිය "හැක්" කර ඇති බවට කරුණු වාර්තා වෙයි.
"මම තවමත් අගමැති" ලෙස හිටපු අගමැතිගේ රුව සහිතව සකස් කරන ලද පෝස්ටරයක් එම වෙබ් අඩවියේ ප්‍රදර්ශනය කිරීමට සලස්වා ඇති අතර මෙම ක්‍රියාව කවුරුන් විසින් සිදු කලේද යන්න තවමත් අනාවරණය වී නොමැත.
COMMENTS