රුපියල් ලක්ෂ 6ක අල්ලස් මුදලක් ලබා ගත් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති කේ. මුතුවියානගම් මහතා ඊයේ (05) අල්ලස් හෝ දූෂණ මර්දන නිලධාරීන...
රුපියල් ලක්ෂ 6ක අල්ලස් මුදලක් ලබා ගත් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති කේ. මුතුවියානගම් මහතා ඊයේ (05) අල්ලස් හෝ දූෂණ මර්දන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
කුරුණෑගල, මැල්සිරිපුර රජයේ අවන්හල අවුරුදු දෙකක කුලී පදනම මත ලබාදීම සඳහා අල්ලස් ගත් අවස්ථාවේ එම සභාපතිවරයා සහ ඊට සහාය වූ තවත් අයකුද අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
COMMENTS