දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පොලීසියට චන්ඩිපාට් දැමූ අධිවේගී බස්රථ රියදුරු ඇතුළු හය දෙනෙකුට වැඩ වරදි
Homeප්‍රවෘත්ති

පොලීසියට චන්ඩිපාට් දැමූ අධිවේගී බස්රථ රියදුරු ඇතුළු හය දෙනෙකුට වැඩ වරදි

PropellerAds

පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරිම සම්බන්දයෙන් දක්ෂිණ ලංකා අධිවේගි මාර්ගයේ ගාල්ල සිට කඩුවෙල දක්වා ධාවනය වන සුඛෝපභෝගි බස් රථයක රියදුරු...

පොහොට්ටු නායකත්වය අතහරින බව මහින්ද කියයි... අලුත් නායකයෙක්!
අතිගරු කියා ඇමතුවාට ජනපතිගෙන් දඩයක්!
අද කවුරු දිනුවත් පාපන්දුව පරාදයි
පොලීසියට චන්ඩිපාට් දැමූ අධිවේගී බස්රථ රියදුරු ඇතුළු හය දෙනෙකුට වැඩ වරදි

පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරිම සම්බන්දයෙන් දක්ෂිණ ලංකා අධිවේගි මාර්ගයේ ගාල්ල සිට කඩුවෙල දක්වා ධාවනය වන සුඛෝපභෝගි බස් රථයක රියදුරු, කොන්දොස්තර ඇතුළු මගින් පස්දෙනෙකු ගාල්ල වරයා පොලිසිය මගින් ඊයේ (14) පස්වරුවේදි අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත්වු එක් මගියකු බීමතින් සිට ඇති බව පොලිස් පරික්ෂණ වලදි අනාවරණය වි ඇත. මෙම සුඛෝපභෝගි බස් රථය ගාල්ලේ සිට කඩුවෙල බලා ධාවනය වෙමින් තිබියදි රියදුරු බඳපටි පැළද නොසිටිනු දැක මාගාල්ල ප්‍රදේශයේ මාර්ග රාජකාරියේ යෙදි සිටි රථවාහන අංශයේ  පොලිස් නිළධාරින් විසින් බස් රථය නතර කරන ලෙස අත දමා තිබේ.

නමුත් බස් රථය නොනවත්වා ධාවනය වි ඇති අතර පොලිස් නිලධාරින්  බස් රථය පසුපස හඹාගොස් බසය නතරකරගෙන ඇත. පසුව බසයේ රියදුරු, කොන්දස්තරවරයා හා මගින් පස් දෙනෙකු බසයෙන් බැස පැමිණ තිබේ. එහිදි තමන්ට ඉක්මන්ට යාමට අවශ්‍ය බව පවසමින් පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධාකොට පොලිස් යතුරුපැදියටද පා පහරවල් එල්ලකොට යාමට උත්සාහ කොට ඇති අතර එම අවස්ථාවේදී දෙවට ප්‍රදේශයේ ජනතාව එක්වී බසය නතර කර ගෙන තිබේ.

පසුව බසයේ රියදුරු, කොන්දොස්තර හා මගින් පස් දෙනෙකු ඇතුළු හත් දෙනෙකු බස් රථය සමග ගාල්ල වරාය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. මොවුන් අද (15) ගාල්ල අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.

ගාල්ල වරාය පොලිසියේ ස්ථානාධිපති මේෂාන් සිල්වා මහතාගේ මෙහෙයවිමට යටතේ පරික්ෂණ පැවැත්වේ.

ගාල්ල - ලලිත් චාමින්ද 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29280,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පොලීසියට චන්ඩිපාට් දැමූ අධිවේගී බස්රථ රියදුරු ඇතුළු හය දෙනෙකුට වැඩ වරදි
පොලීසියට චන්ඩිපාට් දැමූ අධිවේගී බස්රථ රියදුරු ඇතුළු හය දෙනෙකුට වැඩ වරදි
http://ift.tt/2bxVcS2
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_272.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_272.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy