අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාට එරෙහිව අල්ලස් කොමිසමට අද (16) පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් ...
අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාට එරෙහිව අල්ලස් කොමිසමට අද (16) පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසයි.
දිරායාමට ආසන්නව තිබු පාසල් නිල ඇදුම් රෙදි තොගයක් සඳහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 2372 ක් වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල කිරීමට නියමිතය.
COMMENTS