හොරණ වගවත්ත ප්‍රදේශයේ පිහිටි රබර් කර්මාන්ත ශාලාවක ඇමෝනියා ගෑස් සිලින්ඩර 17 ක් පැට වූ ලොරියකින් ඉවත් කිරීමට යාමේ දී සිදු වු ගෑස් කාන්දුවකි...
හොරණ වගවත්ත ප්‍රදේශයේ පිහිටි රබර් කර්මාන්ත ශාලාවක ඇමෝනියා ගෑස් සිලින්ඩර 17 ක් පැට වූ ලොරියකින් ඉවත් කිරීමට යාමේ දී සිදු වු ගෑස් කාන්දුවකින් ශ්වසන අපහසුතා ඇතිවූ පස් දෙනකු හොරණ මුලික රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි.
එයින් දෙදෙනකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් හොරණ පොලිසිය පරීක්ෂණ පවත්වයි.
එම වීඩියෝව පහතින්,
COMMENTS