අද වන විට රුපියල අවප්‍රමාණය වීමට හා ආර්ථිකය කඩා වැටීමට මූලික හේතුව ලෙස රජය ඩී.ඒ.රාජපක්ෂ ස්මාරකය ඉදිකිරීම බව පෙන්වා දෙන බවත් එය රටේ විශේෂ අ...
අද වන විට රුපියල අවප්‍රමාණය වීමට හා ආර්ථිකය කඩා වැටීමට මූලික හේතුව ලෙස රජය ඩී.ඒ.රාජපක්ෂ ස්මාරකය ඉදිකිරීම බව පෙන්වා දෙන බවත් එය රටේ විශේෂ අධිකරණයේ දෙවැනි නඩුව වීම තුළ ඒ බව පෙනී යන බවත් හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ මහතා පවසයි.
නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කරගැනීමට නම් සෘජූ තීරණ ගතහැකි නායකත්වයක් පත් කරගත යුතු බවද අද (22) පොළොන්නරුවේදී සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඒ මහතා මේබව සඳහන් කළේය.
පොලිස්පතිවරයා අද වන විට විහිළුවක් වී ඇති බවත් රටක් කිසි විටෙකත් නටන, පොලිස්පතිවරයෙක් බලාපොරොත්තු නොවන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
COMMENTS