ත්‍රිරෝද රථ සඳහා නව නීති පද්ධතියක් සකස් කළ යුතු බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසයි. එහි සභාපති සිසිර කෝදාගොඩ මහතා ප්‍රකාශ කරන්නේ ත්...
ත්‍රිරෝද රථ සඳහා නව නීති පද්ධතියක් සකස් කළ යුතු බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසයි.
එහි සභාපති සිසිර කෝදාගොඩ මහතා ප්‍රකාශ කරන්නේ ත්‍රීරෝද රථ පදවන්නන් සඳහා වූ වයස් සීමාවක් පැනවීමේ අවශ්‍යතාවක් පවතින බවයි.
මගී ප්‍රවාහනය කරන ත්‍රීරෝද රථ රියදුරන් සඳහා මෙම වයස් සීමාව පැනවීමේ අවශ්‍යතාව පවතින බව ඔහු අවධාරණය කරයි.
COMMENTS