නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමට අදාළව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ රැස්වීමක් අද (19) පෙරවරුවේ පාර්ලිමේන්තු සභා ගර්භයේදී පැවැත්වීමට ...
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමට අදාළව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ රැස්වීමක් අද (19) පෙරවරුවේ පාර්ලිමේන්තු සභා ගර්භයේදී පැවැත්වීමට නියමිතය.
පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල මහතා ප්‍රකාශ කළේ අද පෙරවරු 09.00 ට මෙම රැස්වීම ආරම්භවීමට නියමිත බවයි.
නව ව්‍යවස්ථාව සකස් කිරීමට අදාළව මෙහෙයුම් කමිටුවට ඉදිරිපත් කරන ලද අනු කමිටු වාර්තා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද දින ආණ්ඩුක්‍රම ව්‍යස්ථා මණ්ඩලයට පිළිගැනීමට නියමිත බව ද පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම්වරයා කියාසිටියේය.
COMMENTS