දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සේවා කාලය අවසන් වූ ඔස්ට්‍රියා තානාපති කාර්යාලයේ සේවකයින් ලංකාවට පැමිණීමට අකමැත්ත පළ කරලා
Homeප්‍රවෘත්ති

සේවා කාලය අවසන් වූ ඔස්ට්‍රියා තානාපති කාර්යාලයේ සේවකයින් ලංකාවට පැමිණීමට අකමැත්ත පළ කරලා

PropellerAds

ඔස්ට්‍රියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවය කරන ලාංකික නිලධාරීන් පිරිසක් සිය සේවා කාලය අවසන් වීමෙන් පසු මෙරටට කැඳවීමට විදේශ කටයුතු අමාත...

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සමාජ මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරයි
මාවනැල්ල වෙඩි තැබීමේ සිද්ධිය පිටුපස ආගමික අන්තවාදී කල්ලියක්?
හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ CIDයට
සේවා කාලය අවසන් වූ ඔස්ට්‍රියා තානාපති කාර්යාලයේ සේවකයින් ලංකාවට පැමිණීමට අකමැත්ත පළ කරලා

ඔස්ට්‍රියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවය කරන ලාංකික නිලධාරීන් පිරිසක් සිය සේවා කාලය අවසන් වීමෙන් පසු මෙරටට කැඳවීමට විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් කටයුතු කර තිබේ.

නමුත් විවිධ කරුණු පෙන්වා දෙමින් එම නිලධාරීන් නැවත ලංකාවට පැමිණීමට සිය අකමැත්ත ප්‍රකාශ කර ඇතැයි රජයේ ආරංචි මාර්ග පැවසී ය.

තම දරුවන් ඔස්ට්‍රියාවේ පාසල්වලට ඇතුළත් කර ඇති බැවින් නැවත ලංකාවට පැමිණිය නොහැකි බවත් තවත් පිරිසක් විවිධ පුද්ගලික හේතු දක්වා ඇති බවත් එම ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අතර එම නිලධාරීන්ට වසර 03ට අමතරව සේවා දිගුවක් ලබා දී ඇති අතර එම සේවා දිගුවේ කාළය මේවන විට අවසන් වී ඇති බවත් වාර්තා වේ.

මේවන විටත් ඒ වෙනුවට නව නිලධාරීන් පිරිසක් ඔස්ට්‍රියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවයට අනියුක්ත කර ඇති බව වාර්තාවේ.

කෙසේ වෙතත් තානාපති සේවයේ නිලධාරියෙකු/ සේවකයෙකු ලෙස අදාල විදෙස් රටකට පත්ව යන්නේ වසර 03ක කොන්ත්‍රාත් කාලයකට පමණකි.

එම සේවකයින්ට අදලා රටේ ස්ථීර පදිංචිය හිමි නොවන අතර වසර 03ක සේවා කාලය නිම වීමෙන් පසු නැවත ලංකාවට ‍ගෙන්වා තවත් විදේශ රටක තානාපති සේවයේ පිහිටුවීමට විදේශ කටයුතු අමාත්‍යාංශය කටයුතු කරනු ඇත.

මෙරටට පැමිණි පසු එම සේවකයින්ට දරුවන් කොළඹ ඉහල පෙලේ පාසල් වලට ඇතුළත් කර ගැනීමටද අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අවසර ලබා දෙයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සේවා කාලය අවසන් වූ ඔස්ට්‍රියා තානාපති කාර්යාලයේ සේවකයින් ලංකාවට පැමිණීමට අකමැත්ත පළ කරලා
සේවා කාලය අවසන් වූ ඔස්ට්‍රියා තානාපති කාර්යාලයේ සේවකයින් ලංකාවට පැමිණීමට අකමැත්ත පළ කරලා
http://am.lk/media/k2/items/cache/0c91bf98a1c1eff36d14d4e883033162_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_770.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_770.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy