දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අවසන් සටනේදී ප්‍රභාකරන් බේරාගන්න ඉන්දීය නායකයන් කළ උපක්‍රමයක් ගැන සුබ්‍රමනියම් ස්වාමිගෙන් හෙළිදරව්වක්
Homeප්‍රවෘත්ති

අවසන් සටනේදී ප්‍රභාකරන් බේරාගන්න ඉන්දීය නායකයන් කළ උපක්‍රමයක් ගැන සුබ්‍රමනියම් ස්වාමිගෙන් හෙළිදරව්වක්

PropellerAds

2009 වසරේදී මැයි මාසයේදී එල්ටීටීඊ සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් මුදාගැනීමට එවක ඉන්දීයාව පාලනය කළ කොන්‍රගස් රජය සූදනමින් පසුවූ බව භා...

ෆොන්සේකාගේ ප්‍රකාශයට යුධ හමුදාපතිගේ අප්‍රසාදය.
වාරිශිෂ්ටාචාරය - සුජීව හෙට්ටිතන්ත්‍රී
රුහුණ සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් රිමාන්ඩ්
අවසන් සටනේදී ප්‍රභාකරන් බේරාගන්න ඉන්දීය නායකයන් කළ උපක්‍රමයක් ගැන සුබ්‍රමනියම් ස්වාමිගෙන් හෙළිදරව්වක්

2009 වසරේදී මැයි මාසයේදී එල්ටීටීඊ සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් මුදාගැනීමට එවක ඉන්දීයාව පාලනය කළ කොන්‍රගස් රජය සූදනමින් පසුවූ බව භාරතීය ජනතා පක්ෂයේ රාජ්‍ය සභා සභික සුබ්‍රමනියම් ස්වාමි මහතා විසින් කළ හෙළිදරව්වක් ගැන එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉන්දීය කොන්ග්‍රසයේ නායිකා සෝනියා ගාන්ධි හා එවක අභ්‍යන්තර කටයුතු අමාත්‍ය පී. චිදම්බරම් යන දෙදෙනා සහ එල්ටීටීඊ නායකයා අතර දැඩි සබදතාවක් පැවැති බව සුබ්‍රමනියන් ස්වාමි මහතා සිය බ්ලොග් අඩවියේ සදහන් කර තිබේ.

2009 අවසාන යුද සමයේදී එල්ටීටීඊ සංවිධානයට අවාසි සහගත තත්ත්වයක් උදාවෙන බව වටහා ගත් එවක ඉන්දීය පාලකයන්, ඉන්දීය නාවික හමුදා යාත්‍රාවක් අපේක්ෂාවෙන් වෙරළට පැමිණෙන ලෙස ප්‍රභාකරන් වෙත පණිවිඩයක් එවා තිබූ බවත් එහි සදහන්ව ඇත.

ස්වාමි මහතාගේ අනාවරණයට අනුව ඉන්දියාවේ ප්‍රධානියෙකුගෙන් ලැබුණු විධානයක් මත අදාළ නෞකාව ඉන්දියාවෙන් පිටත් නොවූවත්, ඒ බව ප්‍රභාකරන් වෙත දැනුම්දීමට නොහැකි වී ඇති බව සදහන් වේ.

ඉන්දීය නාවික හමුදාවේ රැකවරණ පතා එළෙස සැගවී සිටි ස්ථානයෙන් පිටතට පැමිණි එල්ටීටීඊ නායකයා ශ්‍රී ලංකා හමුදා අතින් ඝාතනයට ලක්වූ බව අදාළ වෙබ් අඩවිය ස්වාමි මහතා උපුටමින් වාර්තා කර තිබිණි.

ස්වාමි මහතාගේ ආරාධනාව පරිදි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා ඉන්දියාවේ සංචාරයක නිරතවූ අතර ඔහු ලංකාවට ආපසු පැමිණීමත් සමඟ මෙම ප්‍රකාශය නිකුත්වීමත් විශේෂත්වයක් වේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අවසන් සටනේදී ප්‍රභාකරන් බේරාගන්න ඉන්දීය නායකයන් කළ උපක්‍රමයක් ගැන සුබ්‍රමනියම් ස්වාමිගෙන් හෙළිදරව්වක්
අවසන් සටනේදී ප්‍රභාකරන් බේරාගන්න ඉන්දීය නායකයන් කළ උපක්‍රමයක් ගැන සුබ්‍රමනියම් ස්වාමිගෙන් හෙළිදරව්වක්
http://am.lk/media/k2/items/cache/6a7bfdf0ca590afcb4c9737c55cd6bc9_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_680.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_680.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy