කිසි වැවක් දන්නේ නෑ උන් ජිවිතාන්තයටම වහලෙක් වේතනයක් නොලබා අස්වද්දන කුඹුරක් වාරිශිෂ්ටාචාරය කියන්නේ දියපාරවල් වලට හිරගෙවල් හැදු ය...
කිසි වැවක් දන්නේ නෑ
උන් ජිවිතාන්තයටම වහලෙක්
වේතනයක් නොලබා
අස්වද්දන කුඹුරක්
වාරිශිෂ්ටාචාරය කියන්නේ
දියපාරවල් වලට
හිරගෙවල් හැදු යුගයක්
පරාක්‍රමභාහු කාලක්‍රියා කල පසුයි
වහල් කදවුරකින්
මුහුදු ගියේ දිය බිදක්
COMMENTS