නව ආණ්ඩුකම ව්‍යවස්ථාවේ දළ කෙටුම්පත ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සභානායක අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල මහතා ඊයේ (07) පාර්ලිමේන්තුවේද...
නව ආණ්ඩුකම ව්‍යවස්ථාවේ දළ කෙටුම්පත ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සභානායක අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල මහතා ඊයේ (07) පාර්ලිමේන්තුවේදී පැවසීය.
සභානායකවරයා ඒ බව පැවසුයේ කොළඹ දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී උදයගම්මන්පිල මහතා ඇසු ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.
COMMENTS