හමාස් සංවිධානයේ සන්නද්ධ අංශය වන අල්-කාසම් බ්‍රිගේඩ හි ප්‍රකාශකයකු වීඩියෝ පටයක් නිකුත් කරමින් අනතුරු ඇඟවූයේ ගාසා තීරයේ සිවිල් ඉලක්ක වෙත අනත...
එමෙන්ම එම ඝාතනවල දර්ශන මුදාහැරීමට ද කටයුතු කරන බව එම ප්‍රකාශකයා සඳහන් කළා.
ඔක්තෝබර් 7 වනදා හමාස් සංවිධානය විසින් එල්ල කළ ප්‍රහාරයේදී ප්‍රාණ ඇපකරුවන් සියයක් පමණ පැහැරගෙන ගියේ යයි අනුමාන කෙරෙනවා.
මේ අතර, අද දින ලෙබනනයේ සිට ඊශ්‍රායලයට කඩා වැදුණේ පලස්තීන ඉස්ලමික් ජිහාඩ් සංවිධානයෙහි සාමාජිකයන් බව එම සංවිධානය පවසනවා.
ඔවුන් හිස්බුල්ලා සංවිධානයේ අනුග්‍රහය ඇතිව එම ප්‍රදේශයෙහි ද තරමක් දුරට ක්‍රියාත්මක බවයි ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දුන්නේ.

COMMENTS