මෙරටට නිරිත දිගින් පිහිටි මුහුදු ප්‍රදේශයේ හටගත් භු කම්පනයන් මෙරටට කිසිඳු බලපෑමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද (01)...
මෙරටට නිරිත දිගින් පිහිටි මුහුදු ප්‍රදේශයේ හටගත් භු කම්පනයන් මෙරටට කිසිඳු බලපෑමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අද (01) පෙරවරුවේ ශ්‍රී ලංකාවට නිරත දෙසින් වූ මැඩගස්කර් දූපත්වලට ආසන්නයේ භු කම්පනයක් හටගෙන තිබිණි
එය රික්ටර් මාපකයේ 5.5ක් ලෙස සටහන්ව ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
COMMENTS