දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සියත, ජනයුගය, යාත්‍රා වැටුප් අර්බුධයක්.
Homeප්‍රවෘත්ති

සියත, ජනයුගය, යාත්‍රා වැටුප් අර්බුධයක්.

PropellerAds

මීට කලකට පෙර ආරම්භක කල ජනයුගය පුවත්පතේ 250කට අධික සේවකයන් සහ මැක්ස් ටීවී (යාත්‍රා) සේවකයන්ට ආදී සියලු අයට පඩිගෙවීම මගහැර ඇතැයි වාර්තා වේ. ...

කථානායකවරයා ඉල්ලා අස්වීමත් සමග නියෝජ්‍ය කථානායක සියල්ල එළියට දමයි!
ඡන්ද පෝස්ටරේ ඉංජිනේරුවා පාර්ලිමේන්තු වෙබ් අඩවියේ ඩිප්ලෝමාධාරියෙක් වෙයි!
මාලිමා මන්ත්‍රීවරුන්ගේ පට්ටන්තරය හොයන්න කාරක සභාවක්!

මීට කලකට පෙර ආරම්භක කල ජනයුගය පුවත්පතේ 250කට අධික සේවකයන් සහ මැක්ස් ටීවී (යාත්‍රා) සේවකයන්ට ආදී සියලු අයට පඩිගෙවීම මගහැර ඇතැයි වාර්තා වේ.

පුවත් පතේ ආරම්භය පටන්ම පඩි දිනය දවස් පහක් හයකින් පසු කර අද වනවිට මෙසේ පඩි ලබා දීම නවතා ඇත. අභ්‍යන්තර ආරංචි වලට අනුව දැනගන්නට ඇත්තේ ඇලෝසියස් දැනටමත් පත්තරය ගැන අදහස අතහැර දමා ඇති බවය.

මීට පෙර එහි ප්‍රාදේශීය පුවත් වාර්තාකරුවන්ට, නිදහස් මාධ්‍යවේදීන්ට නිදහස් ඡායාරූප ශිල්පීන්ට, චිත්‍රශිල්පීන්ට ගෙවීම අතහැර දමා ඇති අතර එහි ප්‍රධානියා වන තුෂාර ගුණරත්න පවසා ඇත්තේ “ලියන්න බැරි උන් ඕනෑ පත්තරයකට යන ලෙසය”.

මෙම පඩි පරක්කුව නිසා වෙළද අංශයේ ප්‍රධානි රංග පෙරේරා තමන් ඉවත්ව යනබවට ඇලෝසියස්ව බියගැන්වීමෙන් පසුව එම අංශයට පමණක් පඩිගෙවා ඇත. අනිත් සියලුම සේවකයන් පඩි නැතිව දැනට දින හතලිස්පහක් බලාගෙන සිටි.

පසුගිය සිකුරාදා දිනයේදී පඩි ගෙවන බවට තුෂාර ගුණරත්න තම සේවකයන්ට පැවසුවත් සිකුරාදා දිනයෙදී ඔවුන්ගේ මානව සම්පත් කලමණාකාරවරයා පවසා ඇත්තේ පඩි දවස ගැන තමන් නොදන්නා බවයි. දැනට ජනයුගය පුවත්පත පවත්වාගෙන යන වොක්ෂුවල් වීදියේ ගොඩනැගිල්ලේ මාසික කුලිය අප්‍රේල් මස සිට මෙතෙක් ගෙවා නැත. එම ගොඩනැගිල්ලේ හිමියා තමන්ට ගෙවන්න තියෙන හිග මුදල් නොගෙව්වොත් බිල්ඩිමෙන් එලියට ඇදලා දාන බව ඒ අසලටම පැමිණ තර්ජනය කර ඇත.

13ක් සියත හැරයයි

සියත රූපවාහිනී ප්‍රවෘත්ති අංශයේ 13ක් ඊයේ (16) ඉන් ඉවත්ව ගොස් තිබෙනවා.විශේෂ ආරංචි මාර්ග අපවෙත තොරතුරු අනාවරණය කරණ පරිදි මෙයට හේතුවී ඇත්තේ ඔවුන්ගේ වැටුප් නොලැබීමයි.

ඒ හේතුවෙන් මෙලෙස 13 දෙනෙකු පමණ ස්ව කැමැත්තෙන් ඉල්ලා අස්වීම් ලිපි සියත රූපවාහිනී නාලීකාවේ බලධාරීන් වෙත ලබාදී ඉල්ලා අස්වී තිබෙන බවයි අදාල තොරතුරු ඔස්සේ ⁣අපවෙත වැඩිදුරටත් වාර්තා වන්නේ.

(FM & TV Srilanka සහ colomboxnews ඇසුරිණි.)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සියත, ජනයුගය, යාත්‍රා වැටුප් අර්බුධයක්.
සියත, ජනයුගය, යාත්‍රා වැටුප් අර්බුධයක්.
http://ift.tt/2ihQxqL
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_142.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_142.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy