දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"ජනපති ඝාතන කුමන්ත්‍රණය ගැන වහාම හොයන්න - ඒක පක්ෂ දෙකේ සමගියට බාධාවක්" - විජිත් විජයමුණි
Homeප්‍රවෘත්ති

"ජනපති ඝාතන කුමන්ත්‍රණය ගැන වහාම හොයන්න - ඒක පක්ෂ දෙකේ සමගියට බාධාවක්" - විජිත් විජයමුණි

PropellerAds

ජනපති ඝාතන කුමන්ත්‍රණය ගැන වහාම සෙවිය යුතු බවත් එය පක්ෂ දෙකේ සමගියට බාධාවක්  බවත් ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා ප...

ඇමැතිනී ආනන්දි සෂිහරන් හදිසියේම රෝහල්ගත කරයි
චන්දිම වීරක්කොඩිට දැඩි ජනතා විරෝධයක්
අල්ලස් කොමිසම ගැන මෛත්‍රීගෙන් හෙළිදරව්වක්

ජනපති ඝාතන කුමන්ත්‍රණය ගැන වහාම සෙවිය යුතු බවත් එය පක්ෂ දෙකේ සමගියට බාධාවක්  බවත් ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා පවසයි.

ඒ ඊයේ පැවති උත්සවයක් අමතමිනි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

“ජනාධිපතිතුමා ඝාතනය කිරීමේ සැලැස්මක්, මම දකින දේ නම්  එතුමාගේ ආරක්ෂාව ප්‍රමාණවත් නැහැ කියලා මං විශ්වාස කරනවා. ඒ ආරක්ෂක වැඩපිළිවෙළ ආරක්ෂක කරන අයට දොස් කියනවා නෙවෙයි විශ්වාසය තබන්නට අමාරුයි. ලොකු ආරක්ෂාවක් අවශ්‍යයයි රටේ ජනාධිපති.මම පාර්ලිමේන්තුවෙත් කියලා තියෙනවා එස්.ඩබ්ලිව්.ආර්.ඩි. බණ්ඩාරනායක මැතිතුමාට අත්වුණු ඛේදවාචකයට ඔබතුමා ගොදුරු වෙන්න පුළුවන් කියලා. මොකද එතුමා බොහොම සරල, චාම් මනුස්සයෙක්. එතුමා ඒ නිසා ආරක්ෂාව ගැන විශ්වාස කරන්නේ නැහැ. ඒක වැරදියි. ඒක හරියට ආරක්ෂා විධි විධාන යොදා ගන්න ඕනේ. ඒ කියවෙන නිලධාරීන් පිළිබඳ අවශ්‍ය කටයුතු දැනට ම ඉටු කරලා ඇති කියලා පොලිස්පතිතුමා මං විශ්වාස කරනවා. එහෙම නැත්තං මේක වෙන වෙනස්කම් කිරීමට රටට අවශ්‍යයි. ඒ තනතුර පිළිබඳ වෙනස්කම් කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඒක විය යුතුයි කියලා මම තරයේම විශ්වාස කරනවාවා. මොකද මේ පක්ෂ දෙකේ සමගියටත් මේක බාධාවක්. ආණ්ඩුවටත් මේක බාධාවක්. ජනතාවට ලොකු අපරාදයක් විනාශයක් මේ වගේ සරල චාම් මිනිහෙක් මේ සරල නායකයා රැක ගැනීම අපේ වගකීමක් කියන එක මතක් කරනවා."

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29342,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "ජනපති ඝාතන කුමන්ත්‍රණය ගැන වහාම හොයන්න - ඒක පක්ෂ දෙකේ සමගියට බාධාවක්" - විජිත් විජයමුණි
"ජනපති ඝාතන කුමන්ත්‍රණය ගැන වහාම හොයන්න - ඒක පක්ෂ දෙකේ සමගියට බාධාවක්" - විජිත් විජයමුණි
http://am.lk/media/k2/items/cache/2aa9d24c99bfb99a4cf2d23218a685f2_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_300.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_300.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy