දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කොළඹ තවම සාමකාමීයි! ජනපති කාර්යාලයට දැඩි ආරක්ෂාවක් - ජල ප්‍රහාරක රථ, මාර්ග බාධක සූදානම්
Homeප්‍රවෘත්ති

කොළඹ තවම සාමකාමීයි! ජනපති කාර්යාලයට දැඩි ආරක්ෂාවක් - ජල ප්‍රහාරක රථ, මාර්ග බාධක සූදානම්

PropellerAds

මේ වනවිට කොළඹ තත්ත්වය සාමාකාමීව පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. යම් හේතුවක් මත මහා මාර්ග අවහිරතාවයක් ඇති වුවහොත් ඒ පිළිබඳ...

‘මැතිවරණය සාමකාමීයි" - මැතිවරණ නිරීක්ෂණ සංවිධාන
පුංචි ඡන්දේ ඇරඹෙයි! 57252 ක් ඡන්ද සටනේ - අැල්පිටියේ ඡන්දය නෑ
ශ්‍රීලනිප අපේක්ෂිකාවක් අතුරුදන් - ස්වාධීන අපේක්ෂක සැමියාගෙන් පැමිණිල්ලක්
කොළඹ තවම සාමකාමීයි! ජනපති කාර්යාලයට දැඩි ආරක්ෂාවක් - ජල ප්‍රහාරක රථ, මාර්ග බාධක සූදානම්

මේ වනවිට කොළඹ තත්ත්වය සාමාකාමීව පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

යම් හේතුවක් මත මහා මාර්ග අවහිරතාවයක් ඇති වුවහොත් ඒ පිළිබඳ මාධ්‍ය තුළින් ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බව ද පොලිසිය සඳහන් කළේය.

මේ අතර ජනබලය විරෝධතා රැළිය හේතුවෙන් ජනාධිපති කාර්යාලය අසල මේ වනවිට පොලිස් ආරක්ෂාව යොදවා තිබේ.

ජනාධිපති කාර්යාලය අසල සහ ලෝටස් මාර්ගය ආසන්නයේ පොලිස් නිලධාරින් සහ පොලිස් ජල බවුසර් යොදවා ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් මේ වනවිට ජනාධිපති කාර්යාලය අසල සහ ඒ අවට සාමකාමී වතාවරණයක් පවතින බවද ගමනාගමන කටයුතු සාමාන්‍ය අයුරින් සිදුවන බවත් වාර්තා වේ.

ලොටස් වටරවුම සහ එම මාර්ගයේ සිට ජනාධිපති කාර්යාලයට පිවිසේ මාර්ගය අසලට පොලිස් මාර්ග බාධක ගෙනවිත් ඇති අතර පොලිසියේ හදිසි දැනුම් දීමට නිවේදනය සඳහා ශබ්ද විකාශන යන්ත්‍රද ගෙනවිත් තිබේ.

මේ අතර විහාරමහා දේවී උද්‍යානය අසලට පොලිස් බල ඇනියක් යොදවා ඇති බවත් ටවුන්හෝල් ප්‍රදේශයේ වෙනදාට පවතින මාර්ග තදබදයක් අද දිනයේ දක්නට නොලැබෙන බවත් වාර්තා වේ.

එමෙන්ම කොළඹ, මරදාන ප්‍රදේශයේද මේ වන විට සාමකාමී වතාවරණයක් පවතින අතර මරදාන දුම්රිය පොල අසලද පිරිසක් පැමිණ රැස්ව තිබෙන බවද වාර්තා වේ.

කෙසේ වෙතත් මේ වනවිට කොළඹ අවට සාමකාමී වතාවරණයක් පවතින බව වාර්තා වේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කොළඹ තවම සාමකාමීයි! ජනපති කාර්යාලයට දැඩි ආරක්ෂාවක් - ජල ප්‍රහාරක රථ, මාර්ග බාධක සූදානම්
කොළඹ තවම සාමකාමීයි! ජනපති කාර්යාලයට දැඩි ආරක්ෂාවක් - ජල ප්‍රහාරක රථ, මාර්ග බාධක සූදානම්
http://am.lk/media/k2/items/cache/c06b97f21d2c8f841ca27188121f3ac5_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_29.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_29.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy