දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කොවිඩ් එන්නත් ගෙන්වීමේ සියලු බලතල ලලිත් වීරතුංගට !
Homeප්‍රවෘත්ති

කොවිඩ් එන්නත් ගෙන්වීමේ සියලු බලතල ලලිත් වීරතුංගට !

PropellerAds

කො විඩ් 19 වෛරසයට එරෙහිව හඳුන්වා දී ඇති එන්නත් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අදාල සම්බන්ධීකරණ කටයුතු, ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතාට පවර...

IMF ගිවිසුමෙන් ලංකාව ආජන්ටිනා මාවතට... බැංකු පද්ධතිය ගොඩගත නොහැකි ප‍්‍රපාතයකට - ගම්මන්පිල
බියක් සැකයක් නැතිව මැයි දින රැළිය පවත්වන්න පොහොට්ටුව විශේෂ ආරක්ෂාවක් ඉල්ලයි!
පොහොට්ටුවේ තවත් කැඩිල්ලක්! මන්ත්‍රීවරු 4 දෙනෙක් සජිත් එක්ක ඊයෙ රෑ රහස් සාකච්ඡාවක!
කොවිඩ් 19 වෛරසයට එරෙහිව හඳුන්වා දී ඇති එන්නත් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අදාල සම්බන්ධීකරණ කටයුතු, ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතාට පවරා තිබෙනවා. කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් දෛනිකව රැස්වන කමිටුවේ තීරණය පරිදි එන්නත් සම්බන්ධ සියලු කටයුතු වීරතුංග මහතාට පවරා තිබේ.

ඇමරිකාව, එංගලන්තය, රුසියාව, චීනය යන රටවල් මේ වනවිට එන්නත් හඳුන්වා දී තිබෙන අතර ඉන් ශ්‍රී ලංකාවට වඩාත්ම ගැලපෙන එන්නත් හඳුනාගෙන ඒවා ගෙන්වා ගැනීමට කටයුතු කළයුතු බව මෙම කමිටුවේදී අවධාරණය වී තිබෙනවා. ඒ අනුව එම සියලු කටයුතු ලලිත් වීරතුංග මහතාගේ සම්බන්ධීකරණයෙන් සිදු වේ.

මීට අමරතව එන්නත් මුලින්ම ලබාදිය යුතු කණ්ඩායම් මොනවාද, වැඩි අවදානම් සහිත කොටස් මොනවාද යන්න සම්බන්ධයෙන්ද අද මෙම කමිටුවේ අවධානය යොමු වී තිබෙනවා.

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන සමයේදී ලලිත් වීරතුංග මහතා ජනාධිපති ලේකම්වරයා වශයෙන් කටයුතු කළ අතර වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඔහු ජනාධිපති උපදේශකවරයෙකු ලෙස පත්කර ගැනිණි. වීරතුංග මහතා ජනාධිපති ලේකම්වරයා ලෙස කටයුතු කරන සමයේදී සිදුකළ මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අධිකරණය මගින් වරදකරු වූ අතර, පසුව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් මත අදාල චෝදනාවලින් නිදොස් කොට නිදහස් කෙරිණි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කොවිඩ් එන්නත් ගෙන්වීමේ සියලු බලතල ලලිත් වීරතුංගට !
කොවිඩ් එන්නත් ගෙන්වීමේ සියලු බලතල ලලිත් වීරතුංගට !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjhIsPzktHFWUtLmz0Yp9L-RnJmJIjgv24m31cQolb_SzzqlmgKvC6JJgCMz9uwiHuS0XOUt0VghaSlkO5qAsQ9sIYK3-rIz0M6qTyY9dOzG3jW8JQxQLlhe-hLHsLAMPirCW6KxDJ0QUU/s320/image_ca3cb76a45.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjhIsPzktHFWUtLmz0Yp9L-RnJmJIjgv24m31cQolb_SzzqlmgKvC6JJgCMz9uwiHuS0XOUt0VghaSlkO5qAsQ9sIYK3-rIz0M6qTyY9dOzG3jW8JQxQLlhe-hLHsLAMPirCW6KxDJ0QUU/s72-c/image_ca3cb76a45.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/12/blog-post_239.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/12/blog-post_239.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy