දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මේ වසරේ ණය වාරිකය රුපියල් ට්‍රිලියන තුනක්!
Homeප්‍රවෘත්ති

මේ වසරේ ණය වාරිකය රුපියල් ට්‍රිලියන තුනක්!

PropellerAds

බැංකුවල මුදල් ඉතාමත් ප්‍රවේශමෙන් පාවිච්චි කල යුතු බවත් මේ වසරේ ණය සහ වාරික වශයෙන් රුපියල් ට්‍රිලියන තුනක් ගෙවිය යුතු බවත් සභානායක, රාජ්‍ය ...

ඉන්දන මිල අඩු කෙරේ - නව මිල ගණන් මෙන්න
සේනානායක සමුද‍්‍රය හැදුවේ ඉංග‍්‍රිසි ජාතිකයෙක්.. පරාක‍්‍රම සමුද‍්‍රය රෙපෙයාර් කලේ මුස්ලිම් ජාතියෙක් - ජනාධිපති
ඉන්ධන මිල සුත‍්‍රය සූදානම්.. අදත් තෙල් මිල ඉහලට !
මේ වසරේ ණය වාරිකය රුපියල් ට්‍රිලියන තුනක්!

බැංකුවල මුදල් ඉතාමත් ප්‍රවේශමෙන් පාවිච්චි කල යුතු බවත් මේ වසරේ ණය සහ වාරික වශයෙන් රුපියල් ට්‍රිලියන තුනක් ගෙවිය යුතු බවත් සභානායක, රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කලේ ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුවේ නවීකරණය කර නව පරිශ්‍රයක ස්ථාපනය කල මහරගම ශාඛාව විවෘත කිරීමේ උත්සවයට එක් වෙමිනි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

“බැංකුවල මුදල් ඉතාමත් ප්‍රවේශමෙන් පාවිච්චි කල යුතුයි. එක්තරා බැංකුවකින් පසුගිය රජය සමයේ පාරවල් හදන්නත් මිලියන 40ක් දීලා තියෙනවා. නමුත් දැන් බැංකු නීතී රීතිවලට අනුකූලව වැඩ කරනවා. මේ වසරේ ණය සහ වාරික වශයෙන් රු.ට්‍රිලි. 3ක් ගෙවිය යුතුයි. පහුගිය කාලේ ණය අරන් හැදුව පෝට් සිටියෙන් ශත 5ක ලාභයක් නෑ. හම්බන්තොට වරායෙන්, මත්තල ගුවන් තොටුපලෙන් ආදායමක් නැහැ. මේ ණය ගෙවන එක ලේසි නැහැ. මැතිවරණයට වසර දෙකක් තියෙද්දි පහුගිය ආණ්ඩුව අතහැරලා ගියේ කරන්න බැරි නිසා. ආර්ථීකය නිවැරදිව මෙහෙයවාගන්න බැරි වුන නිසා. 2015 අපේ රට තිබුණේ ජාත්‍යන්තර ආර්ථීක සම්බාධක අබියස.

ඒ අයම දැන් බලය ඉල්ලලා උද්ඝෝෂණය කරනවා. නමුත් ආණ්ඩුව පෙරලන්න ආව අය අන්තිමේ වෙරි වෙලා බිම පෙරළි පෙරළි හිටියා. මොකක්ද මේ අයගේ රට හදන සැලැස්ම? කිසිම සැලැස්මක් නැහැ. අද රටේ පැහැරගැනීම් නැහැ. අතුරුදහන් කිරීම්, මාධ්‍යවේදීන් ඝාතන, විනිසුරුවරුන් බලෙන් ධුරවලින් පහකිරීම් නැහැ. යහපාලන ආණ්ඩුව අපරාධ පිටුපස නැහැ. අද තියෙන්නේ ශීලාචාර ආණ්ඩුවක්.

අධිකරණය, පොලිසිය අද ස්වාධීනව ක්‍රියාත්මක වෙනවා. ජනාධිපතිතුමාගේ නිර්දේශයක් වුනත් බාර නොගෙන සිටීමේ හැකියාව ඒ ආයතනවලට තියෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයත් අද ආදර්ශයක් ලෙස අපේ රට පිලිඅරන් තියෙනවා. ඒ නිසා මානව හිමිකම් සමුළුවේදී අපේ රට වෙනුවෙන් දින 2ක් වෙන් කලාට අද වෙන් කරන්නේ පැය දෙකයි.“ යැයිද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසී ය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මේ වසරේ ණය වාරිකය රුපියල් ට්‍රිලියන තුනක්!
මේ වසරේ ණය වාරිකය රුපියල් ට්‍රිලියන තුනක්!
http://am.lk/media/k2/items/cache/abc642940738f4a3d87e888afab84bf8_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_166.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_166.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy