ලබන වසරේ රජයේ අයවැය ලේඛනය මුදල් ඇමැති මංගල සමරවීර මහතා විසින් ලබන නොවැම්බර් 08 වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. අයවැය දෙවැ...
ලබන වසරේ රජයේ අයවැය ලේඛනය මුදල් ඇමැති මංගල සමරවීර මහතා විසින් ලබන නොවැම්බර් 08 වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
අයවැය දෙවැනි වර කියැවීමේ විවාදය නොවැම්බර් 9 වැනි දා ආරම්භ කෙරෙන අතර අයවැය දෙවැනි වර කියැවීමේ විවාදයේ ඡන්ද විමසිම නොවැම්බර් 16 වැනි දා පස්වරු 5.00 සිදු කිරිමට නියමිතය.
අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් මස 17 වැනි දා ආරම්භ වී දෙසැම්බර් 8 වැනි දා දක්වා පැවැත්වෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පැවසී ය.
COMMENTS