දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පසුගිය 25දා පාර්ලිමේන්තු ඉතිහාසයේ අපකීර්තිමත් දවසක්
Homeප්‍රවෘත්ති

පසුගිය 25දා පාර්ලිමේන්තු ඉතිහාසයේ අපකීර්තිමත් දවසක්

PropellerAds

පසුගියදා පාර්ලිමේන්තුවේ සම්මත වූ පළාත් පාලන මැතිවරණ විමසීම් සංශෝධිත පනතින් රාජ්‍ය සේවකයාට පළාත් පාලන ආයතනවලට තරග කිරීමේ අයිතිය කප්පාදු කර ඇ...

ජනපති පාර්ලිමේන්තුවට එයි
බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය ඉල්ලා අස්වෙයි?
අගමැතිට අසීමිත බලයක් දෙන මුදල් පනතක්

පසුගියදා පාර්ලිමේන්තුවේ සම්මත වූ පළාත් පාලන මැතිවරණ විමසීම් සංශෝධිත පනතින් රාජ්‍ය සේවකයාට පළාත් පාලන ආයතනවලට තරග කිරීමේ අයිතිය කප්පාදු කර ඇති බවත් එම පනතට විරුද්ධව ඡන්ද අයිතිය අහිමිවන රාජ්‍ය සේවකයන් විශාල පිරිසක් ඉදිරියේදී අධිකරණයට යනු ඇති අතර ඊට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයද ගත හැකි නෛතික හා දේශපාලනික ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.

බොරැල්ල එන්. එම්. පෙරේරා මධ්‍යස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමි මන්ත්‍රීවරයා සදහන් කළේ පසුගිය 25දා පැවැති ඡන්ද ක්‍රමය සම්මත කිරීම පාර්ලිමේන්තු ඉතිහාසයේ නෛතික වශයෙනුත්, දේශපාලන වශයෙනුත් ඉතා අපකීර්තිමත් දිනයක් වන බවයි.

"මේ ආණ්ඩුව බලයට ආ පසු ඉතා ඉහළින් පුරසාරම් දෙඩුවා තාරුණ්‍ය ඡන්ද ඉහළින්ම ලැබුණා කියලා. ඒ වගේම ඉතා ඉහළින් තැපැල් ඡන්ද ලබාගැනීමට හැකිවුණා කියලා. හැබැයි මේ පනත හරහා රාජ්‍ය සේවකයන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය කප්පාදු කිරීම කනගාටුවට වගේම ලැජ්ජාවට කාරණයක්. අපි මේ අසාධාරණයෙන් රාජ්‍ය සේවකයා මුදාගන්න අවශ්‍ය නීතිමය හා දේශපාලන වශයෙන් සියලු ක්‍රියාමාර්ග ගන්න සූදානම්. මොකද අතීතයට බලපාන ආකාරයට යෝජනා ගෙනත් තියෙන නීතියක්. නීතිපතිවරයාගේ එකඟතාව මෙයට තියෙනවද කියලා අපි ඇහුවා. මේ විදියට රාජ්‍ය සේවකයා ඉවත් කරන පනත වහාම ඉවත් කරන්න. සමෘද්ධි කටයුතු විෂය භාර ඇමැතිත් මේකට පක්ෂ වෙලා. හරිම කනගාටුයි. අපි කියනවා මේ පුරවැසි අයිතිය මොනයම් ක්‍රමයකින් හෝ පාගා දාමු දවසක. මොන පක්ෂයක වුවත් ඒ සියලු රාජ්‍ය නිලධාරීන්ට ආරාධනා කරනවා ඒකාබද්ධ විපක්ෂය සමඟ අත්වැල් බැඳගන්න කියලා."

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29279,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පසුගිය 25දා පාර්ලිමේන්තු ඉතිහාසයේ අපකීර්තිමත් දවසක්
පසුගිය 25දා පාර්ලිමේන්තු ඉතිහාසයේ අපකීර්තිමත් දවසක්
http://ift.tt/2whu1RP
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/25_28.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/25_28.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy