දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නාමල්ගෙන් පැය 7 ක් ප්‍රශ්න කරයි
Homeප්‍රවෘත්ති

නාමල්ගෙන් පැය 7 ක් ප්‍රශ්න කරයි

PropellerAds

මාකදුරේ මදුෂ්  නැමැත්තා  යොදවා  ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන  මහතාට හෝ  හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ  මහතාට අනතුරක්  සිදු කළ හැකි බවට...

මහින්දගෙන් අද තීරණාත්මක ප්‍රකාශයක්!
බෞද්ධයා නාළිකාව අලුත් වෙයි
දේශපාලනයෙන් ඉවත්වන්නැයි මහින්දට විදේශ බලපෑම්
නාමල්ගෙන් පැය 7 ක් ප්‍රශ්න කරයි

මාකදුරේ මදුෂ්  නැමැත්තා  යොදවා  ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන  මහතාට හෝ  හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ  මහතාට අනතුරක්  සිදු කළ හැකි බවට ත‍්‍රස්තවාදී විමර්ශන  ඒකකය බාර නියෝජ්‍ය පොලිස්පති  නාලක සිල්වා මහතා  කළේ යැයි කියන  ප‍්‍රකාශය සම්බන්ධයෙන්  පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වා හෙළි කළ දුෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් පැය 7 ට ආසන්න  කාලයක් ප‍්‍රශ්න කර ප‍්‍රකාශ සටහන් කර ගෙන ඇති බව  පොලිස් ආරංචි මාර්ග කියයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ  සහකාර පොලිස් අධිකාරිවරයකුගේ සමන්විත පොලිස් කණ්ඩායමක්   පසුගියදා (14) වැනිදා  රාත්‍රීයේ 11.00 ට පමණ  මහතාගේ   වරකාපොළ නිවසට පැමිණ  මෙම ප‍්‍රකාශයට සටහන් කරගෙන තිබු අතර එම ප‍්‍රකාශ සටහන් කර ගැනීම පෙරේදා (15) පෙරවරු 6.15 පමණ තෙක් සිදුකර තිබුණි.‍

පොලිස් විශේෂ  විමර්ශන ඒකකයේ පොලිස් කණ්ඩායමක්  මුලින්ම ඒ මහතාගෙන් නිවසට ගොස් සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර  නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතා  එම අවස්ථාවේ  නාමල් කුමාර මහතා දුරකතනයෙන් සම්බන්ධ කරමින්  ජනාධිපතිවරයා මෙම සිද්ධියේ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරා ඇති බවත් තම පොලිස් කණ්ඩායමක්  ඔහුගේ නිවසට බල පැමිණෙන බවට දැනුම් දී ඇත.

එම දැනුම් දීම මත  විශේෂ  විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායම එම ස්ථානයෙන්   පිටත්ව ගොස් ඇති අතර රාත්‍රීයේ අපරාධ  පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායම එහි පැමිණ  ප‍්‍රකාශ සටහන් කරගත් බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

මෙම සිද්ධියට අදාළ  හඬපට ඇති  නාමල් කුමාර  මහතාගේ ජංගම දුරකතනය අද (17) පෙරවරු 9.30 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදෙන ලෙසට  දැනුම් දුන් බව නාමල් කුමාර මහතා කියා සිටියේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නාමල්ගෙන් පැය 7 ක් ප්‍රශ්න කරයි
නාමල්ගෙන් පැය 7 ක් ප්‍රශ්න කරයි
http://am.lk/media/k2/items/cache/16d3cc59d18fdb02b7505f6a06735ffc_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/09/7.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/09/7.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy