දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බෞද්ධයා නාළිකාව අලුත් වෙයි
Homeප්‍රවෘත්ති

බෞද්ධයා නාළිකාව අලුත් වෙයි

PropellerAds

බෞද්ධයා රූපවාහිනි නාළිකාව ආරම්භ කර දස වසරක් සපිරීම නිමිත්තෙන් මේ මාසයේ සිට විශේෂ වැඩසටහන් කිහිපයක් අලුතින් හඳුන්වාදීමට පියවර ගෙන තිබේ. මේ...

සජිත්ගේ ‘හදවත’ පක්‍ෂයට එජාපය කොචොක් කරති.. සීනිබෝල ලකුණක් යයි කියති
ඇමැති චන්ද්‍රසේන අල්ලපු වත්තේ රක්ෂිතයත් සුද්ද කරයි
පුදන කොටම කාපි යකා.. ඇරඹුමම හොරකමක්.. එජාප නමත් හොරකම් කරලා.. ‘හදවත’ පක්‍ෂයට එජාපය විරෝධතා ගොනු කරයි
බෞද්ධයා නාළිකාව අලුත් වෙයි

බෞද්ධයා රූපවාහිනි නාළිකාව ආරම්භ කර දස වසරක් සපිරීම නිමිත්තෙන් මේ මාසයේ සිට විශේෂ වැඩසටහන් කිහිපයක් අලුතින් හඳුන්වාදීමට පියවර ගෙන තිබේ.

මේ විශේෂ වැඩසටහන් යටතේ "අඳුරට එළියක්" සාකච්ඡාමය වැඩසටහනක් හඳුන්වාදීමට නියමිතය. වත්මන් සමාජයේ පවුල් ඒකකයේ පවත්නා විවිධ සංකීර්ණ ගැටලුවලට බෞද්ධ දර්ශනයෙන් ලබාගත හැකි පිළිසරණ පිළිබඳව "අඳුරට එළියක්" වැඩසටහන සෑම ඉරිදා දිනකම රාත්‍රි 9ට විකාශය කෙරේ.

මෙහි පළමු වැඩසටහන සඳහා මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන නාහිමියන් සහ ජනාධිපති නීතිඥ ප්‍රසන්න ලාල් ද අල්විස් මහතා සම්පත්ධාරීහු ලෙස සහභාගි වෙති. නීතිඥ ශෂික ජයතිලක විසින් වැඩසටහන මෙහෙයවනු ලබයි.
"යතිවර අබිමන්" නමින් තවත් වැඩසටහනක් හඳුන්වාදීමට නියමිතය.

ජනවාරි මස 26 වැනි දිනට යෙදෙන අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහ නාහිමියන්ගේ 84 වැනි ජන්ම දිනය වෙනුවෙන් උන්වහන්සේගේ ජීවන තොරතුරු සහ ශාසනික සේවය අළලා සැකසුණු විශේෂ වාර්තා වැඩසටහනක් ජනවාරි මස 25 වැනි බදාදා රාත්‍රි 9ට විකාශය කෙරේ.
ප්‍රවීණ මාධ්‍යවේදී නිව්ටන් ගුණරත්න මහතා එම වැඩසටහන මෙහෙයවනු ලබයි. ලබන පෙබරවාරි මස 4 දිනට යෙදෙන 69 වැනි නිදහස් දින සැමරුම වෙනුවෙන් විශේෂ සාකච්ඡාමය වැඩසටහනක් එදින පෙරවරු 11.30ට විකාශය කිරීමට කටයුතු යොදා ඇත.

මේ වැඩසටහන සඳහා සම්පත්ධාරීහු ලෙස දරණාගම කුසලධම්ම නාහිමියන් සමඟ බුද්ධ ශාසන සහ අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ සහ හිටපු කතානායක වි.ජ.මු. ලොකු බණ්ඩාර යන මහත්වරු සහභාගි වෙති.
සහන් වනිගරත්න මහතා විසින් මේ වැඩසටහන මෙහෙයවනු ලබයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බෞද්ධයා නාළිකාව අලුත් වෙයි
බෞද්ධයා නාළිකාව අලුත් වෙයි
http://ift.tt/2jalQ4A
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_361.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_361.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy