බත්තරමුල්ල- සෙත්සිරිපාය ඉදිරිපිට තිබූ වසර 40 ක් පමණ පැරණි විවිධ වර්ගයේ විශාල ගස් 6ක් නාගරික සංවර්ධන අධිකාරිය කපා ඉවත් කර තිබේ. එම අධිකාරි...
බත්තරමුල්ල- සෙත්සිරිපාය ඉදිරිපිට තිබූ වසර 40 ක් පමණ පැරණි විවිධ වර්ගයේ විශාල ගස් 6ක් නාගරික සංවර්ධන අධිකාරිය කපා ඉවත් කර තිබේ.
එම අධිකාරියට වසර 40 ක් සපිරීම නිමිත්තෙන් සංවිධාන කෙරෙන සැමරුම් උත්සවයට සමගාමීව මෙය සිදුකර ඇති බවට චෝදනා එල්ල වේ.
බත්තරමුල්ල - සෙත්සිරිපාය ඉදිරිපිට සිටවා තිබූ විවිධ වර්ගයේ විශාල ගස් 6ක් නාගරික සංවර්ධන අධිකාරිය පසුගියදා ඉවත් කර තිබිණි.
එම ගස් හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස විසින් රෝපණය කරනු ලැබූ බව සදහන් වේ.
නාගරික සංවර්ධන අධිකාරියට වසර 40ක් සපිරීම නිමිත්තෙන් රුපියල් ලක්ෂ 25 ක් පමණ වැය කර තොරණක් ඉදිකිරීම සඳහා ඉඩ කඩ ලබා ගැනිමේ අරමුණින් මෙලෙස ගස් කපා ඉවත් කර ඇති බව වාර්තා වේ.
එම වීඩියෝව පහතින්,
COMMENTS