දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මුලතිව්හි උද්ඝෝෂණයට මූලික්තවය දී ඇත්තේ TNA මන්ත්‍රීවරුන්
Homeප්‍රවෘත්ති

මුලතිව්හි උද්ඝෝෂණයට මූලික්තවය දී ඇත්තේ TNA මන්ත්‍රීවරුන්

PropellerAds

මුලතිව් මුහුදේ තහනම් ධීවර කටයුතු නවත්වන ලෙස ඉල්ලා පසුගියදා (02) මුලතිව් ධීවර පරික්ෂක කාර්යාලයට කඩා වැදුනු ධීවරයින් එහි දේපල වලට දැඩි අලාබහ...

චතුරිකාගේ පොත් ලිවිල්ල, සුනිල් මාධව සහ තවත් කතා.
ලොතරැයි මණ්ඩලයෙන් ෂර්මිලා යයි - නිශ්ශංක නානායක්කාර එයි.
සේනානායක, බණ්ඩාරනායක හා බෝතලේ භූතයා
මුලතිව්හි උද්ඝෝෂණයට මූලික්තවය දී ඇත්තේ TNA මන්ත්‍රීවරුන්

මුලතිව් මුහුදේ තහනම් ධීවර කටයුතු නවත්වන ලෙස ඉල්ලා පසුගියදා (02) මුලතිව් ධීවර පරික්ෂක කාර්යාලයට කඩා වැදුනු ධීවරයින් එහි දේපල වලට දැඩි අලාබහානි සිදු කල මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැත්තේ දේශපාලන බලාධිකාරිය නිසාදැයි ධීවර පරික්ෂක කාර්යාල නිලධාරීන් කියා සිටිති.

මුලතිව් සහකාර ධීවර පරික්ෂක කාර්යාලය ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වූ ධීවරයින් අවසානයේ ධීවර පරික්ෂක කාර්යාලයට කඩා වැදී එම කාර්යාලයේ දේපල වලටද දැඩි හානි සිදු කොට තිබූ අතරම උද්ඝෝෂකයින් සමග දේශපාලඥයින් පිරිසක්ද සහභාගී වී සිටි පැවති උණුසම් තත්වය පාලනය කිරීම සඳහා මුලතිව් පොලිස් කැරලි මර්ධන ඒකකයද කැඳවා තිබුණි.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ශාන්ති ශ්‍රී ස්කන්දරාසා සහ ටී.රවිහරන් යන අය ඇතුලු පිරිසකගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උද්ඝෝෂණයේ නිරත වූ ධීවරයින් පොලිස් බාධා කිරීම්ද නොතකමින් ධීවර පරික්ෂක කාර්යාලයේ දොරටුව සහ වැට කඩා කාර්යාලයට ඇතුලු වී ගල් මුල් ප්‍රහාර එල්ල කල අතරම කාර්යාලයේ දේපල වලට දැඩි හානි සිදුවවුද මෙතෙක් එම හානිය පිළිබඳව කිසිදු පියවරක් ගොන නොමැති.

කෙසේ වෙතත් ධීවර ගැටලුවට විසඳුමක් වශයෙන් ධීවර අමාත්‍යංශයෙන් ගැටලුව පිළිබඳව සොයා විසඳුමක් ලබා දීම සඳහා 10 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කොට ඇත.

ධීවර පරික්ෂක කාර්යාලයට සිදු කර පහරදීම් වලින් වූ අලාභහානිය පිළිබඳව මෙතෙක් කිසුදු පියවර ගෙන නොමැති බවටද එම කාර්යාලයේ නිලධාරීහු වැඩි දුරටත් කියා සිටිති.

(වන්නි රොමේෂ් මධුෂංඛ)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මුලතිව්හි උද්ඝෝෂණයට මූලික්තවය දී ඇත්තේ TNA මන්ත්‍රීවරුන්
මුලතිව්හි උද්ඝෝෂණයට මූලික්තවය දී ඇත්තේ TNA මන්ත්‍රීවරුන්
http://am.lk/media/k2/items/cache/81eaf8c33e51f357dfb2c9831eb1dd6b_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/08/tna.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/08/tna.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy