දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මන්නාරම් වෙරළට යළිත් කේරලයේ කුණු (PHOTOS)
Homeප්‍රවෘත්ති

මන්නාරම් වෙරළට යළිත් කේරලයේ කුණු (PHOTOS)

PropellerAds

ඉන්දියාවේ සිට යළිත් වරක් අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් මුහුද ඔස්සේ ගසාගෙන විත් මන්නාරම වෙරළේ තැනින් තැන තැන්පත් වී ඇතැයි මන්නාරමේ ධීවරයෝ කිය...

එල්ලුම් ගහේ කඹය ප්‍රමිති පරීක්ෂණයකට යවයි
ආනයනික කිරිපිටි වල ඌරු තෙල් තිබේද?
මධුෂ් නිදහස් කර ගන්න නීතිඥ මඩුල්ලක්
මන්නාරම් වෙරළට යළිත් කේරලයේ කුණු (PHOTOS)

ඉන්දියාවේ සිට යළිත් වරක් අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් මුහුද ඔස්සේ ගසාගෙන විත් මන්නාරම වෙරළේ තැනින් තැන තැන්පත් වී ඇතැයි මන්නාරමේ ධීවරයෝ කියා සිටිති.

මෙම අපද්‍රව්‍ය අතර මියගිය මසුන්ගේ කොටස්,සතුන්ගේ කොටස්  හිස් බෝතල්,ප්ලාස්ටික් භාජන හා රෝහල් වලින් ඉවත් කරණු ලබන අපද්‍රව්‍යද ඇති බව කියා සිටින මන්නාරමේ ධීවරයෝ මීට මාස හතරකට පමණ ඉහතදී මෙවැනිම අපද්‍රව‍ය තොගයක් මන්නාරම මුහුදු වෙරළට ගසාගෙන පැමිණි අන්දම සිහිපත් කළහ.

මේ අපද්‍රව්‍ය වලින් මේ වන විටත් දැඩි දුර්ගන්ධයක් හමමින් පවතින අතර ඉන්දියාවේ පිරිස් අපද්‍රව්‍ය බැහැර කිරීම නිසි ලෙසින් සිදු නොකරණ නිසා මෙවැනි තත්ත්වයක් උද්ගත වන බව මන්නාරමේ ධීවරයෝ කියා සිටියහ.

පසුගිය වතාවේ මේ අන්දමටම අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් මන්නාරම මුහුදු වෙරළට ගසාගෙන පැමිණි අවස්ථාවේදී යාපනයේ පිහිටි නියෝජ්‍ය ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට දැණුම් දීමෙන් පසුව සේවකයින් පිරිසක් යොදවා එම අපද්‍රව්‍ය ඉවත් කළ බවත් විශාල කාලයකට අපද්‍රව්‍ය මන්නාරම වෙරළ  තීරයට හෝ උතුරේ වෙනත් ප්‍රදේශයකට නොපැමිණි බවත් ධීවරයෝ කියා සිටිති.

මෙම අපද්‍රව්‍ය මන්නාරම වෙරළ තීරයට ගොඩ ගැසූ බව සැලවීමත් සමගම පසුගිය වතාවේදී මෙන්ම මන්නාරමේ වැසියෝ මෙවරද මාලු අනුභව කිරීම නත්‍ර කොට ඇති බවත් පිටස්තර වෙළෙන්දන් මන්නාරමේ මාලු තොග මිලට ගැනීමට නොපැමිණෙන බවත් කියා සිටියහ.

මන්නාරම මුහුදු වෙරළට මෙම අපද්‍රව්‍ය ගොඩ ගැසීම සම්බන්ධයෙන් මෙවරද දුරකතන පණිවුඩයක් මගින් යාපනයේ පිහිටි නියෝජ්‍ය ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට වෙත දැණුම් දුන් බව මන්නාරමේ ධීවරයෝ කියා සිටියහ.

(දිනසේන රතුගමගේ)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මන්නාරම් වෙරළට යළිත් කේරලයේ කුණු (PHOTOS)
මන්නාරම් වෙරළට යළිත් කේරලයේ කුණු (PHOTOS)
http://am.lk/media/k2/items/cache/acfad960fb0a2c5c002196eaf366b406_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/08/photos_25.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/08/photos_25.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy