කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය සමඟ ඩුබාහීදි අත්අඩංගුවට ගත් මාකඳුරේ මධූෂ් ඇතුළු 25 දෙනා ඩුබාහි දී අත්අඩංගුවට ගනු ලැබිය. මාකඳුරේ මධූෂ් වෙනුවෙන් ...
කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය සමඟ ඩුබාහීදි අත්අඩංගුවට ගත් මාකඳුරේ මධූෂ් ඇතුළු 25 දෙනා ඩුබාහි දී අත්අඩංගුවට ගනු ලැබිය.
මාකඳුරේ මධූෂ් වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රමුඛ පෙළේ නීතිඥයින්ගේ සහය හිමි වී තිබේ.
එරටින් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කළේ මාකඳුරේ මධූෂ් වෙනුවෙන් ප්‍රබල නීතිඥවරුන් තිදෙනෙකු පෙනී සිටින බවයි.
ගායක අමල් පෙරේරා ඇතුළු අනෙකුත් ය වෙනුවෙන්ද නීතිඥවරුන් 12 දෙනෙකු පමණ පෙනී සිටින බව ඒ වාර්තා සඳහන් කරයි.
COMMENTS