යම් රෝගියෙකු රෝහලේදී මිය ගිය අවස්ථාවකදී පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා එම රෝගියාගේ භාරකරුවන්ගේ මුදල් අය කර ගැනීමට ශ්‍රී ජයවර්ධනපුර රෝහල තීරණය ක...
යම් රෝගියෙකු රෝහලේදී මිය ගිය අවස්ථාවකදී පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා එම රෝගියාගේ භාරකරුවන්ගේ මුදල් අය කර ගැනීමට ශ්‍රී ජයවර්ධනපුර රෝහල තීරණය කර තිබේ.
2018.06.28 දින රෝහල් කළමණාකරණ කමිටුව මගින් මෙම තීරණය ගෙන තිබේ. ඒ සම්බන්ධයෙන් රෝහල් අධ්‍යක්ෂ විසින් රෝහලේ සියළුම අංශ වෙත විශේෂ නිවේදනයක්ද යොමු කර ඇත.
ඒ අනුව පශ්චාත් මරණ පරීක්ෂණයක් සඳහා රුපියල් 2500ක් අය කිරීමට තීරණය කර ඇති අතර එම මුදල ගෙවනතෙක් අදාළ සිරුර රෝහලෙන් නිදහස් නොකිරීමටද එහිදී තීරණය කර තිබේ.
ශ්‍රී ජයවර්ධනපුර රෝහල අර්ධ රාජ්‍ය ආයතනයක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පාලනය වේ.
එම නිවේදනය පහතින්,
COMMENTS