බොදුබල සේනා මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අත්අඩංගුවට ගැනීම, බොදුබල සේනාවට මොකද වුණේ? සජීවි සාකච්ඡාව අද(24) පස්වරු 06.00ට මතවාද සජීවි ...
බොදුබල සේනා මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අත්අඩංගුවට ගැනීම, බොදුබල සේනාවට මොකද වුණේ? සජීවි සාකච්ඡාව අද(24) පස්වරු 06.00ට මතවාද සජීවි වැඩසටහන තුළින් සාකච්ඡා කෙරේ.
එම සාකච්ඡාව සඳහා සහභාගී වන්නේ බොදුබල සේනා සංවිධානයේ විධායක නිලධාරී ඩිලන්ත විතානගේ මහතායි.
මතවාද සජීවි සංවාදයේ සජීවි විකාශය ඒෂියන් මිරර් වෙබ් අඩවිය සහ ෆේස්බුක් ඔස්සේ විකාශය කෙරේ.
COMMENTS