දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධි සුමන්තිරන් කියයි
Homeප්‍රවෘත්ති

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධි සුමන්තිරන් කියයි

PropellerAds

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධී බවත් එකී ක්‍රියාමාර්ගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යන බවත් දෙම...

දියණියගේ මරණ පරීක්‍ෂණය කලේ මුස්ලිම් දොස්තර කෙනෙක්.. පැමිණිල්ල ලිවුවේ මුස්ලිම් පොලිස් නිලධාරියෙක්.. ඒ කිසිවක් පිලිගන්න බෑ - දැරියගේ මව
ඩොලර් හිගයක් නැතැයි බැසිල් කිවුවා.. ඩොලර් ගැන දන්නෙ ඔහුයි.. හිගයක් මවන්නේ වෙලෙනේදන් - SM චන්ද්‍රසේන
ප‍්‍රබල දේශපාලඥයන් දෙදෙනෙකු නීති විරෝධී යාන්ත‍්‍රික මැණික් ගැරීමක !
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධි සුමන්තිරන් කියයි

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධී බවත් එකී ක්‍රියාමාර්ගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යන බවත් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා පැවසීය.

ජනාධිපතිවරයා සිකුරාදා(9) මධ්‍යම රාත්‍රියේ  සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳ මාධ්‍ය වෙත අදහස් පලකරමින් සුමන්තිරන් මහතා මේ බව අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුමන්තිරන් මහතා මෙසේද කීය.

"පාර්ලිමේන්තුවේ ධූර කාලය වසර හතර හමාරක් ගත වීමට පෙර ජනාධිපතිවරයාට එය විසුරුවා හැරිය නොහැකියි. ඔහුට ඒ සදහා බලයකුත් නැහැ කියලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19වන සංශෝධනය තුළින් පැහැදිලිවම සදහන් කරල තියෙනවා. එවන් තත්වයක පාර්ලිමේන්තුව මෙලෙස විසුරුවා හැරීම ශ්‍රේෂ්ඨාධිකරණය කිසිවිටක අනුමත කරන්නේ නැහැ. එහෙත් එක් දෙයක් තියෙනවා. මේ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් ගන්න අපට ටික කාලයක් ගතවෙනවා."

"පාර්ලිමේන්තුවේ බහුතරය නොමැතිව සිටින පාර්ශවයට මේ කාලය එක් අවස්ථාවක් උදව්වක් වේවි.මෙලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අධිකරණය අනුමත නොකරන බව දැන දැනම එය විසුරුවා හැරීම තුළින් තව ටික කාලයක් හරි ඔවුනට තියෙයි කියන හැගීම මත මෙලෙස කටයුතු කර තිබෙනවා. සති අන්තයේ මෙලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් අපට අධිකරණය හමුවට යාමට  තවත් දින දෙකක් ගත වන බව දැනගෙන එය අවස්ථාවක් කර ගනිමින් මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබෙනවා.මෙම නියෝගයට අභියෝග කිරීමට අපි සූදානම් යැයිද මන්ත්‍රීවරයා පැවසීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධි සුමන්තිරන් කියයි
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධි සුමන්තිරන් කියයි
http://am.lk/media/k2/items/cache/db043e97c0bfe357339d52ad76108b6a_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/11/blog-post_744.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/11/blog-post_744.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy