දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කීත් නොයාර් පැහැරගැනීම : මහින්දට පසුව ගෝඨාභය.
Homeගොසිප්

කීත් නොයාර් පැහැරගැනීම : මහින්දට පසුව ගෝඨාභය.

PropellerAds

මාධ්‍යවේදී කීත් නොයාර් ආයුධ පෙන්වා පැහැරගෙන යෑම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ලබා...

සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර පරීක්ෂාවට වසා තැබෙන පාසල් 68
රවී වෙස්වළාගෙන ඇවිත් නත්තල් තෑගි බෙදනවලු (බ්‍රහස් කාටූන්)
මනුෂ අහක බලා වසර 5 කට පසු රොෂානා අලූත් ජීවිතයකට


මාධ්‍යවේදී කීත් නොයාර් ආයුධ පෙන්වා පැහැරගෙන යෑම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ලබාගැනීමෙන් පසුව නැවතත් නාගරික සංවර්ධන හා රාජ්‍යාරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කැඳවීමට නියමිත බව දැනගන්නට ඇත යනුවෙන් රාවය පුවත්පත වාර්තා කරයි.

ඊට අනුව 2008 මැයි 22 දින රාත්‍රී 10ට පමණ දෙහිවල වෛද්‍ය පාරේදී ආයුධ පෙන්වා පහරදී පැහැරගෙන ගියවිටදීද නේෂන් පුවත්පතේ ප්‍රධාන කර්තෘ ලලිත් අලහකෝන් විසින් එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂට දුරකතනයෙන් කතා කිරීමට උත්සහ කර ඇතත්, එය අසාර්ථක වී තිබේ.

පසුව කියියම් අයකු විසින් එවකට රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයාව සිටි කරු ජයසූරියට කීත් නොයාර්ගේ පැහැර ගැනීම ගැන දැනුම්දීමකට අනුව කරු ජයසූරිය අමාත්‍යවරයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට දුරකතනයෙන් අමතා ඇතත්, දුරකතනයට පිළිතුරු දුන් අය ජනාධිපතිවරයා නිදාගෙන සිටින බව දැනුම් දී තිබේ.

පසුව කරු ජයසූරිය ඇමතිවරයා කෙසේ හෝ ජනාධිපතිවරයාට කතා කළ යුතු බවට දැන්වූ පසුව ජනාධිපතිවරයා දුරකතනයට පැමිණ ඇත. එහිදී කරු ජයසූරිය ඇමතිවරයා ජනාධිපතිවරයාට පවසා ඇත්තේ මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් ඇති බවත් එය කවුරුන් හෝ සංවිධානානාත්මකව සිදුකර ඇති දෙයක් බවත්, කීත් නොයාර්ට කිසියම් දෙයක් සිදුවුවහොත් තමාට ආණ්ඩුවෙන් ඉවත්වීමට පවා තීරණයක් ගන්නට සිදුවෙන බවත් පැවසීමෙන් පසුව ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසා ඇත්තේ “කරු කලබල වෙන්න එපා. මම ඒ ගැන සොයා බලන්නම්” යනුවෙනි.

පසුව ජනාධිපතිවරයා විසින් එවකට ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂටත්, ගෝඨාභය රාජපක්ෂ එවකට සිටි බුද්ධි හමුදා අංශයේ මේජර් ජනරාල් කපිල හෙන්දාවිතාරණටත්, ඔහු විසින් හමුදා බුද්ධි අංශයේ මේජර් ජනරාල් අමල් කරුණාසේකරටත් කතාකිරීමේ ප්‍රතිඵලයක් ලෙසට කීත් නොයාර් මල්වාන ප්‍රදේශයේදී අත්හැර ගොස් තිබිණි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කීත් නොයාර් පැහැරගැනීම : මහින්දට පසුව ගෝඨාභය.
කීත් නොයාර් පැහැරගැනීම : මහින්දට පසුව ගෝඨාභය.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgeBBzPJn-t3qhBQ9PWVL1uRaqB4qkKHS5QKUmYaTP0FP9qh8Ee98YRtQOdqtLkZ9RMnV2B1dsnBuJr4wc1czogqHvMCE3Sl18afjmZNhz9pyrx9TEnytal5AHw8gJY4MCLBkN8o0yX7Lsn/s1600/fontl.gif
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgeBBzPJn-t3qhBQ9PWVL1uRaqB4qkKHS5QKUmYaTP0FP9qh8Ee98YRtQOdqtLkZ9RMnV2B1dsnBuJr4wc1czogqHvMCE3Sl18afjmZNhz9pyrx9TEnytal5AHw8gJY4MCLBkN8o0yX7Lsn/s72-c/fontl.gif
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_695.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_695.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy