දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මනුෂ අහක බලා වසර 5 කට පසු රොෂානා අලූත් ජීවිතයකට
Homeගොසිප්

මනුෂ අහක බලා වසර 5 කට පසු රොෂානා අලූත් ජීවිතයකට

PropellerAds

මනුෂ අහක බලා වසර 5 කට පසු රොෂානා අලූත් ජීවිතයකට ‘සිඳූ’ ටෙලි නාට්‍යයේ 'තමාලි' චරිතය හරහා මේ දිනවල ප්‍රකටව සිටින ටෙලි නාට්‍ය නිළි...

නිලූකගේ ඔලිම්පික් බලාපොරොත්තුවත් වතුරේ
රාවණා ඇල්ලේ අවදානම් කලාපය තරණය කරන්නට ගොස් ප‍්‍රංශ තරුණියක් මරුට
ගෝඨා වෙනුවෙන් ගම්මංපිල චන්ද්‍රිකාට එරෙහිව නඩු මගට

මනුෂ අහක බලා වසර 5 කට පසු
රොෂානා අලූත් ජීවිතයකට

‘සිඳූ’ ටෙලි නාට්‍යයේ 'තමාලි' චරිතය හරහා මේ දිනවල ප්‍රකටව සිටින ටෙලි නාට්‍ය නිළි රොෂානා ඔන්ඩච්චි පසුගිය කාලයේ ඇගේ දියණිය සමග හුදෙකලා ජීවිතයක් ගත කළා.
පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර සමග විවාහවී සිටි ඇයට  වයස අවුරුදු 13 ක දියණියක සිටිනවා.
2011දී මනුෂ ඇය හා දියණිය අතැරයාමෙන් පසු ඇය ඇගේ දුක කියමින් පුවත්පත්වලටද එකල දන්වා තිබුනේ තමන්ට බලවත් අසාධාරණයක් සිදුවූ බවකි. කෙසේ වෙතත් ඇය ධෛර්යයෙන් කටයුතු
කළ අතර සිය රංගන වෘත්තියට නැවත පිවිසෙමින් දියණියද හදාවඩාගනිමින් ඉදිරියට මුහුණ දුන්නා.
වෙනත් විවාහයක් සිදු කරගත් මනුෂ නැවත ඒවි යන විශ්වාසයෙන්ද ඇය සිටි බව ඇතැම් පුවත්පතකට ඇය පවසා තිබුණා. නමුත් එවැන්නක් සිදු වූයේ නැත.මනුෂගෙන් වෙන්වී වසර 5 කට පසු සිය ජීවිතය අලුත්
කරගන්නට තීරණය කළ බවත් නැවත ලබන වසරේ විවාහ වන බවත් රොෂානා දැන් පවසනවා.

රොෂානාගෙන් මනුෂ ඉවත්ව ගිය පසු 2012 මනුෂ පුවත්පතකට දක්වා තිබුණ අදහස මෙසේය.

‘ජීවිතේ හැමදාම අලූත් වෙන්න  ඕනි. මමත් තීරණය කළා මගේ ජීවිතේත් අලූත් වෙන්න  ඕන වෙනස් වෙන්න  ඕන කියලා..ඒ අනුව මම විවාහ වුණා.සාමාන්‍යයෙන් අපි වගේ අය විවාහ වුණාම හැමෝම දැනගන්නවනේ.. නමුත් මම තීරණය කළා මගේ විවාහය සරල විදිහට පවත්වන්න.මම විවාහ වුනේ කලාවට හෝ දේශපාලනයට සම්බන්ධ නැති සාමාන්‍ය ව්‍යාපාරික පවුලක දියණියක සමගිනුයි. ඇගේ නම ශානිකා අපි කාලයක් හොඳ යාළුවො විදිහට ආශ‍්‍රය කළා.මීට වසර දෙකකට පමණ පෙරයි ප්‍රේම සම්බන්ධයක් ඇති වුනේ..පසුගිය වසරේ අපි තීරණය කළා විවාහ විය යුතුයි කියලා‘

රොෂානා සිය අලුත් වෙනස ගැන මෙසේ කියා ඇත.

‘මම යකඩ ගැහැනියක්.මොකද මගේ හොඳම වයසේදී මම ගොඩක් දුක්වින්ද කෙනෙක්.නමුත් අද මම ලොකු තැනක ඉන්නවා.ඒ සමාජයේ නරක විදියට ජීවත් වෙලා නෙමෙයි.මම හරි විදියට මගේ ජීවිතේ ගොඩනගා ගත්තා.ඒ ලොකු දුවකුත් හදාගෙන.මට අද ආඩම්බරයි,අද මම හොඳ තැනක ඉන්නවා කියන එක ගැන.
මගේ ආදරණීය දියණිය මෙනාෂා නානායක්කාර.දුව ලබන අවුරුද්දේ 9 වසරේ.ඇත්තටම මට ආඩම්බරයි ,මට මේ වගේ දුවෙක් ඉන්න එක ගැන.මගේ ලොකුම හයිය එයා.
ලබන අවුරුද්දේ මගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරළෙයි. ඉතින් මම ඒ නිසා ගොඩක් සතුටින් ඉන්නවා .මොකද මේතරම් කාලයක් මමයි දුවයි තනියමනේ හිටියේ.ලබන අවුරුද්දේ ඒ තනිය මැකෙනවා.‘

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මනුෂ අහක බලා වසර 5 කට පසු රොෂානා අලූත් ජීවිතයකට
මනුෂ අහක බලා වසර 5 කට පසු රොෂානා අලූත් ජීවිතයකට
http://ift.tt/2hW3vWS
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/12/5_22.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/12/5_22.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy