දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විපක්ෂනායක ආර්. සම්බන්ධන්මයි.
Homeගොසිප්

විපක්ෂනායක ආර්. සම්බන්ධන්මයි.

PropellerAds

වත්මන් විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා ඉදිරියටත් විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කරන බව  ශ ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක අමාත්‍යය දුමි...

ශෂීන්ද්‍ර, කුමාරසිරි හා සුදර්ශන විපක්ෂයට.
කතරගම නගර සංවර්ධනයට රුපියල් ලක්‍ෂ 5000 ක්.
නිලධාරීන් 136ක් : වෙළඳසැල් 370ක් : කතරගම ප්‍රදේශයේ දැවැන්ත පරීක්ෂාවක්.


වත්මන් විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා ඉදිරියටත් විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කරන බව  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය.

අනුරාධපුරයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නෑ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවේ පාර්ශ්වකරුවෙක් ලෙස කටයුතු කරන නිසා ආර්.සම්බන්ධන් මහතාව විපක්ෂ නායක ධුරයට පත්කළා. ඉදිරියටත් ආර්.සම්බන්ධන් මහතාම තමයි විපක්ෂ නායක ධුරය හොබවන්නේ. විපක්ෂ නායකකම ඕන ඕන වෙලාවට වෙනස් කරන්න කියන එක ඒකාබද්ධ විපක්ෂය පැත්තෙන් ඒ අයගේ දේශපාලන උපක්‍රමයක් විදිහට පාවිච්චි කරන්නේ

. ඊළඟ ජනාධිපති අපේක්ෂකයා කවුද කියන එක සම්බන්ධයෙන් රාජපක්ෂවරුන් අතරේ තරඟයක් ඇති වූ වෙලාවේ ඒකාබද්ධ විපක්ෂය බෙදුණා. ඒ වගේම රටේ ජනතාවගෙන් අප්‍රසාදය ආවා. කුමාර වෙල්ගම මහතා එහෙම පැහැදිලිවම කිව්වා පැන්ෂන් ගියපු හමුදා නිලධාරියෙක් මේකට සුදුසු නෑ කියලා. ඒ වගේම නීතියෙනුත් ඒ අයට බෑ කියන කාරණාව ඔප්පු වෙලා තියෙනවා” යැයි පැවසීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29352,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විපක්ෂනායක ආර්. සම්බන්ධන්මයි.
විපක්ෂනායක ආර්. සම්බන්ධන්මයි.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjIKy5gsh0l77wmiqWhPeCPCNHW7ihfh7BkmmaDAHLbCkVZ52gBp7eIrh1O_ORa-XqK6lfFDPIkg9oXrHrEBuVqjblMzqXDNf1nI-CcGlMmF9PNUFj1WJcs2YExOdveYsF-RsRONtscv9sF/s1600/sambanthan_tna.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjIKy5gsh0l77wmiqWhPeCPCNHW7ihfh7BkmmaDAHLbCkVZ52gBp7eIrh1O_ORa-XqK6lfFDPIkg9oXrHrEBuVqjblMzqXDNf1nI-CcGlMmF9PNUFj1WJcs2YExOdveYsF-RsRONtscv9sF/s72-c/sambanthan_tna.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_639.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_639.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy