කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පච්චිලයිපාලි ප්‍රාදේශීය සභාවේ ඡන්ද ප්‍රතිඵල නිකුත් කර ඇත. ඉලංකෙයි තමිල් අරසු කච්චි- 2953 ස්වාධීන කණ්ඩායම - පච...
කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පච්චිලයිපාලි ප්‍රාදේශීය සභාවේ ඡන්ද ප්‍රතිඵල නිකුත් කර ඇත.
ඉලංකෙයි තමිල් අරසු කච්චි- 2953
ස්වාධීන කණ්ඩායම - පච්චිලයිපාලි ප්‍රාදේශීය - 2070
අඛිල ඉලංගෙයි දෙමළ කොංග්‍රසය- 651
ඊලාම් මහජන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය- 465
එමෙන්ම කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පුන්කරී ප්‍රාදේශීය සභාවේ ඡන්ද ප්‍රතිඵල නිකුත් කර ඇත.
ඉලංකෙයි තමිල් අරසු කච්චි-5807
ස්වාධීන කණ්ඩායම - පුන්කරී ප්‍රාදේශීය - 2429
එක්සත් ජාතික පක්ෂය-1260
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය-945
ඊලාම් මහජන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය - 871
COMMENTS