දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඒකාබද්ධයේ ජන බල සේනාව අද කොළඹට රැස් කරයි
Homeප්‍රවෘත්ති

ඒකාබද්ධයේ ජන බල සේනාව අද කොළඹට රැස් කරයි

PropellerAds

“රට වනසන, රට පාවාදෙන වැඩ බැරි පරගැති ආණ්ඩුව පලවා හරිමු” යන තේමාව යටතේ ඒකාබද්ධ විපක්ෂයට අනුබද්ධ “ජන බල සේනා” ජාතික ව්‍යාපාරය සංවිධානය කරන ව...

ජනාධිපති ධූර අපේක්ෂකයින් 04 දෙනෙකු ගැන ලැබුණු බුද්ධි තොරතුරු මත ආරක්ෂාව තර කිරීමට දැනුම් දෙයි
නිශ්ශංක සේනාධිපති කටුනායකදී අත්අඩංගුවට !
Postal voting
ඒකාබද්ධයේ ජන බල සේනාව අද කොළඹට රැස් කරයි

“රට වනසන, රට පාවාදෙන වැඩ බැරි පරගැති ආණ්ඩුව පලවා හරිමු” යන තේමාව යටතේ ඒකාබද්ධ විපක්ෂයට අනුබද්ධ “ජන බල සේනා” ජාතික ව්‍යාපාරය සංවිධානය කරන විරෝධතා පාගමන හා ජන රැළිය අද (02) කොළඹදී පැවැත්වේ.

විරෝධතා පාගමන ලිප්ටන් වටරවුමේ දී අද සවස 2.00ට පැවැත්වෙන අතර මහා ජන රැළිය විහාරමහදේවි එළිමහන් රංග පීඨයේදී සවස 3.00 ට පැවැත්වේ.

ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමේ නායක දිනේෂ් ගුණවර්ධන, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් බන්දුල ගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ප්‍රභාත් ගම්මන්පිල, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක අසංක නවරත්න ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ නායකයන්, ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේ නායකයන්, ජාතික සම්පත් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ඇතුළු සංවිධානවල නියෝජිතයන් විරෝධතා ජන රැළිය ඇමතීමට නියමිතය.

ජන බල සේනා විරෝධතා ව්‍යාපාරය සම්බන්ධ මහජනතාව දැනුවත් කිරීම සදහා කොටුව දුම්රියපළ ඉදිරිපිට දී ඊයේ සවස අත්පත්‍රිකා බෙදීමේ වැඩසටහනක් සංවිධානය කර තිබූ අතර ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ශාන්ත ගුණසේකර යන මහත්වරුන් ඇතුළු පිරිසක් මීට එක්ව සිටියහ.

එහිදී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් දැක්වීය.

“ මේ ආණ්ඩුව ගෙදර යවන්න ඕනේ කියලා හිතෙන රට ගැන හිතන, තමන් ගැන, පුංචි දරුවන් ගැන, ආදරයක් කැක්කුමක් තියෙන සියලුම දෙනා අද සවස දෙකට ලිප්ටන් වටරවුමට පැමිණේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. දිගටම මැතිවරණ කල් දමමින් ජනතා මතයට පයින් ගසන්නට ආණ්ඩුව උත්සාහ කලොත් අරාබි වසන්තයක් ලංකාවේ ඇතිවීම කිසිම ජගතෙකුට වලක්වන්න බැහැ කියලා අපි අනතුරු ඇඟවීමක් කරනවා.මේ රට ලේ විලක්, ගිනිගොඩක් නොකර වහාම මැතිවරණයක් පවත්වා වැඩ බැරිනම් ගෙදර යන්නේ කියලා අපි ආණ්ඩුවට මතක් කරනවා.”

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඒකාබද්ධයේ ජන බල සේනාව අද කොළඹට රැස් කරයි
ඒකාබද්ධයේ ජන බල සේනාව අද කොළඹට රැස් කරයි
http://am.lk/media/k2/items/cache/64d398afc67ecb9ab45c10a5a88727c7_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_53.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_53.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy