ත මනට අවශ්‍ය තීන්දු ලබා නොදුන් නිසා විනිසුරුවරයා මාරු කිරීමක් කර විනිසුරුවරයෙක් ගෙන්වාගෙන තමනට අවශ්‍ය තීන්දු අධිකරණයෙන් ලබාගත් බව වත්මන් නැ...
තමනට අවශ්‍ය තීන්දු ලබා නොදුන් නිසා විනිසුරුවරයා මාරු කිරීමක් කර විනිසුරුවරයෙක් ගෙන්වාගෙන තමනට අවශ්‍ය තීන්දු අධිකරණයෙන් ලබාගත් බව වත්මන් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර හිස්බුල්ලා මහතා සඳහන් කර තිබේ. සමස්ත ලංකා හින්දු සම්මේලනයේ සභාපති එන්.ටී. අරූන්කාන්තන් මහතා ‘ටෝක් විත් චතුර’ වැඩසටහන් සමඟ එක්වෙමින් ඔහු මෙම චෝදනාව එල්ල කලේය.
එකී ප‍්‍රකාශය සනාථ කිරීම සඳහා ඔහු වීඩියෝ පටයක් ද එහිදී ක්‍රියාත්මක කර පෙන්වීය.
‘විනිසුරුවරු මාරු කරන්න පුලුවන්ද.. ඒක අමාරු නේද.. මම විනිසුරුව මාරු කළා. ඉක්මනට විනිසුරු විනිසුරු මාරු කලා.. අපිටම තීන්දුවක් දෙන විනිසුරුව ගෙන්නලා දැන ලියන්නකෝ තීන්දුව’ යයිද හිස්බුල්ලා මහතා ප්‍රකාශ කරන අයුරු එම වීඩියෝවේ දැක්වින.

COMMENTS