ජනාධිපතිවරණයට තමාගේ නමත් ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර මහතා සඳහන් කරයි. පෙරේදා (27) කොළඹදී පැවැති වැඩසටහ...
ජනාධිපතිවරණයට තමාගේ නමත් ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර මහතා සඳහන් කරයි.
පෙරේදා (27) කොළඹදී පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
මෙහිදී ජනපතිවරණයට ඉදිරිපත්වීම සම්බන්ධයෙන් වාර්තා වන තොරතුරු පිළිබඳවද මාධ්‍ය ප්‍රශ්ණ කරනු ලැබීය.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
"මටත් ආරංචියක් ආවා ඒහෙම කියැවුණා කියලා. පළවුණා කියා මම සැරයක් දෙසරයක් දැක්කා. මොකක් පිළිබඳවද? නෑ ඉතින් ඇත්තටම මගේ බලාපොරොත්තුවක් නැත්නම් මම දැන ගන්න විදියක් නෑනේ. ඔබතුමාගේ හිතේ ඇති. මගේ හිතේ නම් නෑ."
එම වීඩියෝව පහතින්,
COMMENTS