එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ට අධීක්ෂණ මන්ත්‍රී ධුර ලබාදීම සඳහා කැබිනට් මණ්ඩලයට ඊයේ(07දා) ඉදිරිපත්වූ යෝජනාවක් ජනාධිපති මෛත්‍රීපාල සිර...
එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ට අධීක්ෂණ මන්ත්‍රී ධුර ලබාදීම සඳහා කැබිනට් මණ්ඩලයට ඊයේ(07දා) ඉදිරිපත්වූ යෝජනාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රතිකේෂ්ප කර තිබේ.
අග්‍රාමාත්‍ය ලේකම්,මහාභාණ්ඩාගාර ලේකම්වරයා සකස් කළ මෙම යෝජනාව එක්සත් ජාතික පක්ෂය විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබිණි.
අධීක්ෂණ මන්ත්‍රීවරයෙකු සඳහා කාර්යමණ්ඩලයේ 07ක්,නිල වාහනයක්,දුරකථන පහසුකම් ඇතුළුව මාසිකව රුපියල් ලක්ෂ 07ක පමණ දීමනා හිමිවන පරිදි පත් කිරීමට යෝජනා කර තිබේ.
ජනාධිපතිවරයා මෙම යෝජනාව ප්‍රතික්ෂේප කරමින් සඳහන් කර ඇත්තේ මේ අවස්ථාවේදී අධීක්ෂණ මන්ත්‍රී ධුර පත්කිරීම නුසුදුසු බවයි.
COMMENTS