දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය ස්ථිරයි.. මහින්ද විශේෂ ප‍්‍රකාශයට සූදානම් - මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි
Homeප්‍රවෘත්ති

ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය ස්ථිරයි.. මහින්ද විශේෂ ප‍්‍රකාශයට සූදානම් - මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

PropellerAds

ඉ දිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස තරඟ වදින්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බව නාරාහ...

විමල්ලා තාලිබාන්ලා වගේ රටේ බලය අල්ලන්න බලා ඉන්නවා… මේ අය ජාත්‍යන්තර කුමන්ත්‍රණවල බළල් අත් – විමල්ලාට ලොකුගේත් ගහයි - (video)
ලබන සතියේ සිට ඉන්දීය සංචාරකයින්ට මෙරටට පැමිණීමට අවසර!
දශ ලක්‍ෂයක් ජනතාව පාරට බසීවි.. එවිට නීති වැඩක් නෑ - මුරුත්තෙට්ටුවේ හිමි
දිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස තරඟ වදින්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බව නාරාහෙන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරති. උන්වහන්සේ මේ බව සඳහන් කළේ කොලඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

තමන් මෙම ප්‍රකාශය ඉතා වගකීමෙන් සිදුකරන බවත් මහින්ද රාජපක්ෂ මහතාගේ නියෝජිතයා ලෙස ඉදිරි ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා ස්ථිර වශයෙන්ම තරග කරන බවත් උන්වහන්සේ කියාසිටියහ.

මේ සම්බන්ධයෙන් නිල ප්‍රකාශය මහින්ද රාජපක්ෂ මහතා ඉතා ඉක්මනින්ම සිදුකරන බවද ආනන්ද හිමියෝ පැවසූහ.

අද වන විට රට ඇද වැටී තිබෙන විනාශකාරී තත්ත්වයන් ගොඩගත හැකි එකම පුද්ගලයා වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා පමණක් බවද කී උන්වහන්සේ ලංකාව නැවතත් ලෝකයේ බැබලවීමට නම් ගෝඨාභය රාජපක්ෂ මහතා සමග එකතු වෙන්නැයි රටේ ජනතාවගෙන් ඉල්ලා සිටි බවද කියා සිටියහ.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය ස්ථිරයි.. මහින්ද විශේෂ ප‍්‍රකාශයට සූදානම් - මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි
ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය ස්ථිරයි.. මහින්ද විශේෂ ප‍්‍රකාශයට සූදානම් - මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhriORgFWNaVa8JizlLc3y_CmOVNjGUJ9b-U7Q6jcUn4N1941LO392A9oPcwQ6aHZPfSajE_ciIlBDxBR18hYbjKsyH-kxXzbXMx1Z6Frhl1AKmOnRN3kK2D1ooo08pI8VontdN_TEoan_R/s320/ananda-thero.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhriORgFWNaVa8JizlLc3y_CmOVNjGUJ9b-U7Q6jcUn4N1941LO392A9oPcwQ6aHZPfSajE_ciIlBDxBR18hYbjKsyH-kxXzbXMx1Z6Frhl1AKmOnRN3kK2D1ooo08pI8VontdN_TEoan_R/s72-c/ananda-thero.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/06/blog-post_717.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/06/blog-post_717.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy