දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බෞද්ධ නටබුන් සහිත ස්ථානය අන්‍ය ආගමිකයින් පිරිසක් විසින් ආක්‍රමණය කර කෝවිලක් ඉදි කරලා
Homeප්‍රවෘත්ති

බෞද්ධ නටබුන් සහිත ස්ථානය අන්‍ය ආගමිකයින් පිරිසක් විසින් ආක්‍රමණය කර කෝවිලක් ඉදි කරලා

PropellerAds

වවුනියාව නෙඩුන්කේණී ඕලුමඩුව පළාතේ පිහිටි වඩිනාගල බෞද්ධ නටබුන් සහිත ස්ථානය අන්‍ය ආගමිකයින් පිරිසක් විසින් ආක්‍රමණය කොට ඔවුන්ගේ කෝවිලක් ඉදි ...

රන් කහවණු ගෙනෙන වරාය විකුණන්න හදන්න එපා! (VIDEO)
කෝටි 300ක් අයිස් හා හෙරොයින් තොගයක් අත්අඩංගුවට….
ජලගැලුම් නිම්නය වනසන බවට ඇමති විමලවීරට චෝදනා.. වනජීවී නිලධාරීන් වැඩ වර්ජනයක් යලි අරඹති..
බෞද්ධ නටබුන් සහිත ස්ථානය අන්‍ය ආගමිකයින් පිරිසක් විසින් ආක්‍රමණය කර කෝවිලක් ඉදි කරලා

වවුනියාව නෙඩුන්කේණී ඕලුමඩුව පළාතේ පිහිටි වඩිනාගල බෞද්ධ නටබුන් සහිත ස්ථානය අන්‍ය ආගමිකයින් පිරිසක් විසින් ආක්‍රමණය කොට ඔවුන්ගේ කෝවිලක් ඉදි කිරීමට පටන් ගෙන තිබේ.

මීට දින දහයකට පමණ ඉහතදී මේ ස්ථානයේ නිධන් හෑරීමට දකුණේ සිට පැමිණි හතර දෙනෙකු පොලිස් අත් අඩංගුවට පත් වූ අතර කෝවිල ඉදිකිරීමට පටන් ගෙන ඇති පිරිස කියා සිටින්නේ එම ස්ථානය තමන්ගේ ආගමට අයත් නිසා නිධානය බේරා ගැනීමට කෝවිලක් ඉදිකරණ බවයි.

නමුත් බොහෝ පිරිසක් කියා සිටින්නේ ඔවුන්ගේ ආගම් වලට අයත් කෝවිල් හා දේවස්ථාන පිහිටි ඉඩම් වල නිධන්  නොමැති බවයි.

කෙසේ වෙතත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මීට වසර ගණනාවකට පෙර මේ ස්ථානය බෞද්ධ නටබුන් සහිත පුරාවිද්‍යා ස්ථානයක් බවට හදුණාගෙන ඇති අතර එය තවුරු කිරීමක්ද සිදු කොට තිබේ.

යුද්ධය නිසා එම පළාත් වලට පසුගිය කාලයේදී නිලධාරීන් නොයෑම නිසා එම බෞද්ධ නටබුන් සහිත පුරාවිද්‍යාත්මක ස්ථාන වෙනත් ආගම් වල අයිතියට පත්ව තිබේ.

නෙඩුන්කේණී ඕලුමඩුව පළාතේ පිහිටි වඩිනාගල බෞද්ධ නටබුන් සහිත ස්ථානයට වර්තමානයේදී සිදුවෙමින් පවතින්නේද එම ඉරණමමය.

(දිනසේන රතුගමගේ)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බෞද්ධ නටබුන් සහිත ස්ථානය අන්‍ය ආගමිකයින් පිරිසක් විසින් ආක්‍රමණය කර කෝවිලක් ඉදි කරලා
බෞද්ධ නටබුන් සහිත ස්ථානය අන්‍ය ආගමිකයින් පිරිසක් විසින් ආක්‍රමණය කර කෝවිලක් ඉදි කරලා
http://am.lk/media/k2/items/cache/22b378e40cff9839fea3f4960d2cfbc5_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_387.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_387.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy