දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනාධිපතිවරණයට එජාප අපේක්ෂකයෙක් : කිරිඇල්ලගෙන් ප්‍රතිඥාවක්!
Homeගොසිප්

ජනාධිපතිවරණයට එජාප අපේක්ෂකයෙක් : කිරිඇල්ලගෙන් ප්‍රතිඥාවක්!

PropellerAds

කවුරු මොනවා කිව්වත් ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය අපේම අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න අවශ්‍ය බව ශී‍්‍ර ලංකා පාර්ලිමේන්තුවේ...

ලොව ප්‍රථම ලැම්බෝගිනි SUV රථය එළි දකී.
'ජාත්‍යන්තර ත්‍රස්තවාදීන්ට රටට ඇතුළු වෙන්න බෑ' - සාගල
මාගම්පුර වරායට වාහන බෑම නවත්වයි.



කවුරු මොනවා කිව්වත් ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය අපේම අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න අවශ්‍ය බව ශී‍්‍ර ලංකා පාර්ලිමේන්තුවේ සභානායක රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් ප‍්‍රකාශ කලේ මහනුවර දිස්ති‍්‍රක් එක්සත් ජාතික පක්ෂ පළාත් සභා හා පලාත් පාලන නියෝජිතයින්ගේ හමුවකට ඊයේ (12) දින එක්වෙමිනි. 

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා, 

"ලබන ජනවාරි මාසයෙන් පස්සේ ජනාධිපතිතුමාට ජනාධිපතිවරණයකට යන්න හැකියාව තියෙනවා. එ් නිසා පලාත් සභා මැතිවරණයකට කලින් ජනාධිපතිවරණයක් එන්නත් පුළුවන්. කවුරු මොනවා කිව්වත් ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් අනිවාර්යයෙන්ම එක්සත් ජාතික පක්ෂයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න  ඕනෑ. අපිට අපේ ආණ්ඩුවක්  ඕන. ගමේ ජනතාවට  ඕන අපේම එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක්. යහපාලන ආණ්ඩුවට ලැබුණ ඡන්දවලින් 80% ඡුන්ද අපේ. එක්සත් ජාතික පාක්ෂිකයන්ට යමක් කරන්න නම් අපිට තනි ආණ්ඩුවක් අවශ්‍යයයි. එක්සත් ජාතික පක්ෂයට මිල`ග ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කරන්න පු`එවන්.  ඒ ගැන කල්පනා කරලා  අපේ පක්ෂය තවත් ශක්තිමත්  කරන්න  ඕන. 

පසුගිය ප‍්‍රාදේශීය සභා මැතිවරණය ගැන සමහර අය උදම් ඇනුවා.  හැබැයි ඒ ඡුන්ද ප‍්‍රතිඵල අනුව පොහොට්ටුවට මු`එ ලංකාවෙන්ම 44% ක් ලැබුණා කියලා එ් අය කියනවා. ඒ වුනත් සියයට 56ක්  පොහොට්ටුවට විරුද්ධව ඡුන්දය ප‍්‍රකාශ කරලා තියෙනවා. ඉතින් මේක ගැන අපි කල්පනා කරන්න  ඕන.  කලබල වෙන්න අවශ්‍ය නැහැ"  

මෙම අවස්ථාවට පක්ෂ සාමාජිකයින්, ප‍්‍රාදේශීය දේශපාලන නියෝජිතයන් ආසන සංවිධායකවරුන්, ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ. 




Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනාධිපතිවරණයට එජාප අපේක්ෂකයෙක් : කිරිඇල්ලගෙන් ප්‍රතිඥාවක්!
ජනාධිපතිවරණයට එජාප අපේක්ෂකයෙක් : කිරිඇල්ලගෙන් ප්‍රතිඥාවක්!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgq6emyUsr7LFB8DCY7Ifhi6BG83WtNdKBHcGrG1fuIlkFWXb_lkZftQfeAbR-yVtRPPLMVXhI4p4C4zhIR08aCGzHXbWxOSk-5h2VJ0sCbDmJWBrQ3zqe0bCmwewC1AI-AEQH_Z_rBCBS3/s1600/DSC_3831.JPG
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgq6emyUsr7LFB8DCY7Ifhi6BG83WtNdKBHcGrG1fuIlkFWXb_lkZftQfeAbR-yVtRPPLMVXhI4p4C4zhIR08aCGzHXbWxOSk-5h2VJ0sCbDmJWBrQ3zqe0bCmwewC1AI-AEQH_Z_rBCBS3/s72-c/DSC_3831.JPG
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_287.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_287.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy