දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලොව ප්‍රථම ලැම්බෝගිනි SUV රථය එළි දකී.
Homeගොසිප්

ලොව ප්‍රථම ලැම්බෝගිනි SUV රථය එළි දකී.

PropellerAds

ලැම්බෝගිනි පවුලේ පළමු SUV රථය ඊයේ (04) දී එළි දුටුවේය. Urus නමින් හඳුන්වන මෙම සුපිරි SUV රථය, එය නිෂ්පාදනය කරන ලද ඉතාලියේ ප්‍රධාන කර්මාන්ත...

දිවියෙන් සමුගත් යතුරු පැදි ශූර ආනන්ද වෙඩිසිංහගේ මරණීය අනතුර සිදුවූ හැටි (වීඩියෝ)
රත්නපුරදී මහරෑ මඩේ එරුණු හමුදා බෆල් රථය කොල්ලො ගොඩගත් හැටි (video)
පූර්ණිකා -සහන් මව පියා පිල් බෙදුණ තරගෙ නිසා සිඟිත්තාට බර්ත් ඩේ සැමරුම් දෙකක්
ලැම්බෝගිනි පවුලේ පළමු SUV රථය ඊයේ (04) දී එළි දුටුවේය. Urus නමින් හඳුන්වන මෙම සුපිරි SUV රථය, එය නිෂ්පාදනය කරන ලද ඉතාලියේ ප්‍රධාන කර්මාන්ත ශාලා පරිශ්‍රයේදී මෙලෙස දියත් කර තිබේ.

ඉහළ සුඛෝපභෝගී පංතිය වෙනුවෙන් නිර්මාණය කරන ලද රථයක් වන මෙහි මිල බදු රහිතව ඇමරිකානු ඩොලර් දෙලක්ෂය ඉක්මවනු ඇත.

අශ්වබල 650 ක 4.0 litre V8 twin-turbo එංජිමකින් එන මෙය පැයට කිලෝමීටර 305 ක උපරිම වේගයක් ලබා ගැනීමට සමත් SUV රථයකි.

එසේම තත්පර 3.6 ක් තුළ පැයට කිලෝමීටර 100 ක වේගයක් ලබා ගැනීමට මෙය සමත් බව ලැම්බෝගිනි සමාගම පවසයි.

ලැම්බෝගිනි යනු ලොව විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා වන වොක්ස්වැගන් සමාගමේ අනුබද්ධ සමාගමකි.





Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලොව ප්‍රථම ලැම්බෝගිනි SUV රථය එළි දකී.
ලොව ප්‍රථම ලැම්බෝගිනි SUV රථය එළි දකී.
http://ift.tt/2iU9TTF
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/suv.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/suv.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy